🏢 Prime Commercial Building for Sale – Kandy City
📍 Location: DS Senanayake Veediya, Kandy
Perches 4.75
Squar Feet Around 2700
✅ Prime commercial location in the heart of Kandy City
✅ Income-generating commercial building
✅ Currently operating as a café
✅ All Municipal Council approvals available
✅ Located in a highly sought-after area with excellent investment potential
✅ Property values in this area continue to appreciate
Ideal For
• 🏨 Hotel
• 🍽️ Restaurant
• ☕ Café
• 🏡 Villa / Boutique Guest House
• 🛍️ Showroom
• 🏬 Retail Outlet
• 🏢 Office Space
• 💼 Any other commercial venture
Why Invest?
• ✔️ Ready-to-operate business premises
• ✔️ Excellent visibility and accessibility
• ✔️ Strong rental and business income potential
• ✔️ High-growth investment in the heart of Kandy
📞 Contact us today for more information or to arrange a viewing.
--------------
🏢 මහනුවර නගරයේ අනර්ඝ වාණිජ ගොඩනැගිල්ලක් විකිණීමට
📍 ස්ථානය: D.S. සේනානායක වීදිය, මහනුවර
📏 ඉඩම් ප්‍රමාණය: පර්චස් 4.75
වර්-ග අඩි 2700 පමණ
🛣️ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත
✨ විශේෂත්වයන්
• ✅ දැනටමත් ආදායම් ලබන වාණිජ ගොඩනැගිල්ලකි
• ✅ මහනුවර නගරයේ ඉහළ වටිනාකමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත
• ✅ සියලුම නාගරික සභා අනුමැතිය සහිතයි
• ✅ දැනට කැෆේ එකක් පවත්වාගෙන යනවා
• ✅ ඉහළ ආයෝජන වටිනාකමක් සහ අනාගතයේදී තවදුරටත් වටිනාකම ඉහළ යා හැකි දේපළකි
🏨 මෙම දේපළ ඉතා සුදුසු වන්නේ
• හෝටලයක්
• ආපනශාලාවක් / රෙස්ටොරන්ට් එකක්
• කැෆේ එකක්
• විලාවක් හෝ බුටික් හෝටලයක්
• අලෙවි ප්රදර්ශනාගාරයක් (Showroom)
• කාර්යාල සංකීර්ණයක්
• හෝ ඕනෑම වාණිජ ව්‍යාපාරයක් සඳහා
💼 මහනුවර නගර මධ්‍යයේ ආදායම් උපයන, ඉහළ ආයෝජන වටිනාකමක් සහිත වාණිජ දේපළක් හිමිකර ගැනීමට මෙය කදිම අවස්ථාවකි.
📞 වැඩි විස්තර සහ දේපළ නැරඹීම සඳහා අදම අමතන්න.