Rs 520,000 per perch
Negotiable
Description
For sale by
M M P Niroshan
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
මුහුදු වෙරලට ආසන්නව අගනා බිම් කොටසක් විකිණීමට ඇත.
පර්චස් 10 කින් යුත් මෙම ඉඩම, මාතර - දික්වැල්ල ප්‍රධාන මාර්ගයේ හුන්නදෙනිය මංසන්ධියෙන් මුහුදු වෙරල පාරේ වෙරලට යාබදව මනරම් කලපුවට මුහුණලා පිහිටා ඇත.
ප්‍රධාන පාරෙ සිට 300m
මුහුදු වෙරලට 50m
දික්වැල්ල නගරයට 4km
හිරිකැටියට 5km
සංචාරක ව්‍යාපාර සඳහා යෝග්‍ය නිස්කලංක පරිසරය.
සින්නක්කර ඔප්පු ඇත.
Exceptional opportunity to own 10 perches of land just steps from the beach and facing a beautiful lagoon! This property is located along the road from Hunnadeniya Junction toward the beach, starting from the Matara-Dickwella main road.
Distances:
300m from main road
50m to the beach
4km to Dickwella town
5km to Hiriketiya Beach
This serene and scenic land is ideal for tourism ventures, offering a peaceful environment with a lovely lagoon view.