Prime 6.5P Land with House for Sale – Godage Mawatha
Highly valuable 6.5 perch land with a house located in the most prestigious professional hub of Anuradhapura town.
Location: Godage Mawatha, Anuradhapura.
Walking Distance (5-10 mins) - within 50 meter distance:
Law Courts, Municipal Council, Youth Council, Timber Corporation, Police Station, Kachcheriya, Teaching Hospital, St. Joseph’s College, Rahula College, Kanola Hospital.
Environment: residential road with low traffic noise.
Legal: Clear Sinnakkara Deeds.
Ideal for: Law Chambers, Medical Clinic, or a Luxury Town House.
Price: 28.5 Million LKR (Negotiable).
Contact
*************
අනුරාධපුර නගරයෙන් පර්චස් 6.5 ක අගනා ඉඩමක් සහ නිවසක් විකිණීමට - ගොඩගේ මාවත
අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි ඉතාමත් ඉහල වටිනාකමක් සහිත පර්චස් 6.5 ක ඉඩම සහ නිවස වහාම විකිණීමට.
පිහිටීම: ගොඩගේ මාවත, අනුරාධපුර
විනාඩි 5-10 ඇවිදින (මීටර් 50ක්) දුරින් :
උසාවිය, මහ නගර සභාව, යොවුන් නිකේතනය, දැව සංස්ථාව, පොලීසිය, කච්චේරිය, මහා රෝහල, ශාන්ත ජෝසප් සහ රාහුල විද්‍යාලය ඇතුළු සියලුම ස්ථාන වලට ඉතා සමීපයි.
වටපිටාව: නගර මධ්‍යයේ වුවද ඉතා නිස්කලංක, ප්‍රභූ නේවාසික පරිසරය.
ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
නීතිඥ කාර්යාලයකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට හෝ පදිංචියට ඉතාමත් සුදුසුයි.
මිල: රු. ලක්ෂ 285 (මිල ගණන් සාකච්ඡා කළ හැක).
විමසීම්