ගුරුවරියක් /ගුරුවරයෙක් වීමට සිහින දකින ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
📍ගම්පහ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක් සඳහා පහත විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනේ.
👩🏫 සුදුසුකම්:
✔ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය
✔ උසස් පෙළ සඳහා පෙනී සිටී තිබිය යුතුය
✔ ප්‍රාථමික ගුරු පුහුණු ඩිප්ලෝමාවක් හදාරා තිබීම හෝ හදාරමින් සිටීම
✔ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ හැකියාව තිබිය යුතුය
✔ දරුවන්ට ආදරයෙන් සහ කරුණාවෙන් ඉගැන්වීමට කැමති විය යුතුය
✔ වගකීමෙන් සහ ශිල්පීයභාවයෙන් කටයුතු කළ හැකි විය යුතුය
👩🏫 ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
✨ ආකර්ශනීය වැටුපක්
✨ ආරක්ෂිත සහ සුහදශීලි සේවා පරිසරයක්
✨ වෘත්තීය දියුණුව සඳහා පුහුණු අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 013 0326
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න: 074 124 3099
🚀 ඔබගේ ගුරු ජීවිතය අදම ආරම්භ කරන්න!