🎓✨ ගුරු සිහිනය සැබෑවක් කරගන්න ඔබට හොඳම අවස්ථාවක්!
🏫 මොරටුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක පහත තනතුරු සඳහා රැකියා ඇබෑර්තු ඇත
📚 Primary Teachers / Secondary Teachers
👩🏫👨🏫 සුදුසුකම්
✅ ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති
හෝ හදාරමින් සිටින අය
✅ වයස අවුරුදු 18 – 35 අතර
✅ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම ඉගැන්වීම් කළ හැකි අය
✅ දරුවන්ට ආදරයෙන් හා කරුණාවෙන් ඉගැන්වීම් කළ හැකි අය
✅ වගකීමෙන් සහ විනයගරුකව සේවය කළ හැකි අය
🎯 පුහුණු සහ නුපුහුණු දෙපාර්ශ්වයටම අවස්ථාව
🎯 ආකර්ෂණීය වැටුප්
🎯 සුහද සේවා පරිසරය
📞 වැඩි විස්තර සඳහා අමතන්න 071 013 0326
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න
📱 074 149 7970