ගුරුවරියක් වීමට සිහින දකින ඔබට වටිනා අවස්ථාවක්!.....
📍මොරටුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔹 සුදුසුකම්
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින
✔️ පුහුණු / නුපුහුණු ගැහැණු පාර්ශවයට අයදුම් කළ හැක
✔️ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීමට හැකි නම් විශේෂ වාසියකි
✔️ දරුවන්ට ආදරයෙන්, කරුණාවෙන් ඉගැන්වීමට හැකි වීම
✔️ වගකීමකින් යුතුව, කැපවීමෙන් සේවය කළ හැකි වීම
✔️ හොඳ සන්නිවේදන හැකියාවන් තිබීම
✨ ඉහළ වැටුප්
✨ සුහදශීලී සේවා පරිසරයක්
✨ මිත්‍රශීලී කාර්ය මණ්ඩලයක්
✨ පුහුණු සහ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
✨ දිගුකාලීන රැකියා ස්ථායීභාවය
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0710130326
📲 ඔබගේ අයදුම් පත අදම WhatsApp කරන්න:
0769664065