පරිගණක ක්රියාකරුවන් (Computer Operator)
හොරණ නගරයේ භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක පරිගණක ක්රියාකරුවන් (Computer Operator) තනතුර සදහා බදවාගනු ලැබේ.
🔹 සුදුසුකම්
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ පුහුණු / නුපුහුණු
✔️ අ.පො.ස සා.පෙළ විභාගය සමත් වීම.
✔️ ගැහැණු / පිරිමි දෙපාර්ශවය සඳහාම අයදුම් කළ හැක.
✔️ හොඳ සේවා පරිසරයක්.
✔️ ඉහළ වැටුප්.
✔️ සුහදශීලී කාර්ය මණ්ඩලයක්.
✔️ දිගුකාලීන රැකියා අවස්ථාව.
ආකර්ශනීය වැටුප් සහ දීමනා.
ඔබගේ අයදුම්පත අදම පහත E-mail ලිපිනයට යොමුකරන්න.
yelo@yelogroup.biz