💼 තනතුර : පරිගණක දත්ත ක්‍රියාකාරිණි (Data Entry Operator)
=======================
💠 සුදුසුකම් :
【~】✪ කාන්තා අයදුම්කරුවන් සඳහා පමණි.
【~】✪ අවම වශයෙන් සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
【~】✪ පරිගණක දත්ත ඇතුළත් කිරීමේ පළපුරුද්දක් තිබීම වාසියකි.
【~】✪ පරිගණක මෘදුකාංග (MS Office, Excel, Word) පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
【~】✪ වේගවත් හා නිවැරදි ටයිප් කිරීමේ හැකියාව තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සිදු කිරීම.
【~】✪ ලේඛන සහ වාර්තා නිවැරදිව පවත්වා ගැනීම.
【~】✪ දත්ත සත්‍යාපනය කිරීම සහ දෝෂ නිවැරදි කිරීම.
【~】✪ පැවරෙන අනෙකුත් කාර්යාලීය කටයුතු ඉටු කිරීම.
【~】✪ රහස්‍යතාව පවත්වා ගනිමින් දත්ත කළමනාකරණය කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ මාසික වැටුප රු. 63,000/-.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර අදාළ ලිපිනයට හෝ ඊ-මේල් එකට සම්බන්ධ වී අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
070-2575009 / 034-2226103
📧 ඊ-මේල් ලිපිනය :
kalutara@richlook.lk
📪 ලිපිනය :
312, ගාලුපාර, කලුතර.