🔥 පිටරට සිටින ඔබගේ ආදරණීයයන්ට යැවීමට සහ
🔥 පිටරට යන ඔබට රැගෙන යාමටත් අවශ්‍ය
🔥 සෞඛ්‍යාරක්ෂිතව පිළියෙළ කරන ලද
🔥 කල්තබා ගත හැකි (Vacuum Sealed)
🔥 රසවත් ශ්‍රී ලාංකික ආහාර දැන් අඩුම මිලට අමායා Food වෙතින්,
🚚 ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය නොමිලේ !
🔰 Amaya Food Collections
🌍✈️ විදෙස්ගත නෑදෑ හිතවතුන් වෙනුවෙන්... 🍽️| අමායා ෆුඩ් කලෙක්ශන්ස් වෙතින් විශේෂයි!
කිසිදු කෘත්‍රිම රස කාරකයක් නොමැති, 🌿 ස්වභාවික රසයෙන් 🧼 ඉතාමත් පිරිසිදු පරිසරයක 🔒 Vacuum Seal කර ⏳ කල් තබාගත හැකි
ප්‍රනීත ආහාර රසක් දැන් ඔබට ලබාගත හැකිය.
📋 නිෂ්පාදන සහ මිල ගණන් (ග්‍රෑම් 250 ක මිල)
✅ මැලේ අච්චාරු – Rs.1450/=
✅ චිකන් සම්බල් – Rs.2650/=
✅ බටු මෝජුව – Rs.1450/=
✅ චිලි පේස්ට් – Rs.1350/=
✅ දෙල් බයිට් – Rs.1150/=
✅ දෙල් සීනි මුරුක්කු – Rs.1250/=
✅ හාල්මැස්සො බැදුම – Rs.1450/=
✅ අඹ කරිය – Rs.1200/=
✅ පොලොස් මෝජුව – Rs.1450/=
✅ සිංහල අච්චාරු – Rs.1450/=
✅ උම්බලකඩ සම්බෝලය – Rs.1450/=
✅ කොස් බයිට් – Rs.1250/=
✅ පැණි කොස් මුරුක්කු – Rs.1250/=
✅ කරවල බැදුම – Rs.1450/=
✅ හතු බැදුම – Rs.1450/=
❤️ ගෙදර රස එලෙසම
❤️ අම්මාගේ අත් ගුණය
❤️ විශ්වාසය සහ ගුණාත්මකභාවය
👉 විදෙස් ගත ඔබගේ ආදරණීයයන්ට
👉 සුරක්ෂිතව රැගෙන යා හැකි
👉 විශ්වාසයෙන් තෝරාගත හැකි
📦 අමායා ෆුඩ් කලෙක්ශන්ස් - රසය, පිරිසිදුභාවය සහ විශ්වාසය එකම තැනකින්.
ඇණවුම් කිරීම සඳහා දැන්ම අප හා සම්බන්ධවන්න!