"හොඳ ගුරුවරියක් පාඩමක් පමණක් උගන්වන්නේ නැහැ...
දරුවෙකුගේ හෙට දවසත් ආලෝකමත් කරනවා." ❤️
ඔබත් ගුරු වෘත්තියට ආදරය කරන කෙනෙක් නම්, ඔබේ සිහිනය සැබෑ කරගන්න අදම පියවරක් තබන්න..
📚 අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක Pre-School Teacher තනතුර සඳහා ඇබෑර්තු ඇත.
👩🏫 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
✅ පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ දැනට හදාරමින් සිටින අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
✅ පුහුණු / නුපුහුණු ගැහැණු අයදුම්කරුවන්ට විවෘතයි.
✅ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කළ හැකි විය යුතුය.
✅ දරුවන්ට ආදරයෙන්, කරුණාවෙන් සහ වගකීමෙන් ඉගැන්වීම් කළ හැකි අය විය යුතුය.
🌟 පුහුණුව ලබාදේ.
💰 ආකර්ෂණීය හා සරිලන වැටුපක්.
🤝 ආරක්ෂිත, සුහදශීලී සහ වෘත්තීය සේවා පරිසරයක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 071 013 0326
☎️ 074 149 7970
📲 අයදුම්පත්‍රය WhatsApp කරන්න
076 966 4065