🌈 දරුවන්ගේ ලෝකය ආදරයෙන් හා සෙනෙහසින් ගොඩනගන්න ඔබත් අප සමඟ එක්වන්න! 🌈
ගෞරවනීය ගුරු වෘත්තියට සිහින දකින ඔබටයි මේ අවස්ථාව...!!
🏫 මොනරාගල ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක පෙර පාසල් ගුරුවරියන් (Pre-School Teachers) බඳවා ගැනේ.
✨ සුදුසුකම්:
✅ වයස අවුරුදු 18 – 35 අතර ගැහැණු පාර්ශවය සඳහා අයදුම් කළ හැක
✅ පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කළ හෝ දැනට හදාරමින් සිටින අය
✅ පුහුණු සහ නුපුහුණු අය සඳහාද අවස්ථාව ඇත
✅ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ හැකියාව තිබීම
✅ කුඩා දරුවන් සමඟ ආදරයෙන්, කරුණාවෙන් හා ඉවසීමෙන් කටයුතු කළ හැකි වීම
✅ වගකීමෙන් හා කැපවීමෙන් සේවය කළ හැකි ගුරුවරියන්
💰 ආකර්ෂණීය වැටුප් සහ දීමනා
🏫 ආරක්ෂිත හා සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 071 013 0326
📲 අයදුම්පත්‍ර WhatsApp කරන්න:
📱 076 966 4065