🌈 ගුරු සිහිනය සැබෑ කරගන්න මෙන්න ඔබට වටිනා අවස්ථාවක්! 🌈
📍 කුරුණෑගල පිහිටි ප්රමුඛ පෙර පාසලක් සඳහා
පෙර පාසල් ගුරුවරියන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👩🏫 සුදුසුකම් :
✨ පෙර පාසල් ඩිප්ලෝමාව හදාරමින් සිටින හෝ හදාරා අවසන් කර ඇති
✨ වයස අවුරුදු 18 – 40 අතර
✨ ගැහැණු අයදුම්කරුවන්ට පමණක්
✨ දරුවන් සමඟ ආදරයෙන්, ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කළ හැකි අය
💼
✔️ ඉහළ වැටුප්
✔️ හිතකර හා ආරක්ෂිත සේවා පරිසරය
✔️ ඔබගේ ගුරු වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට හොඳ අවස්ථාවක්
✔️ පළපුරුද්ද ලබාගැනීමට සහ දක්ෂතා වර්ධනය කරගැනීමට හැකියාව
🚨 පුරප්පාඩු සීමිතයි!
👉 අදම අප සමඟ එකතු වී ඔබගේ ගුරු සිහිනයට පියවරක් තබන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න :
📱 071 013 0326
📲 ඔබගේ අයදුම්පත (CV) WhatsApp මඟින් යොමු කරන්න :
📱 077 818 3995
✨ දරුවන්ගේ අනාගතය ගොඩනගන ගුරු වෘත්තියකට – අදම එක් වන්න.