✨ 👩🏫♥️ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන ගුරු සිහිනයට ඔබත් සිහින දකිනවාද?
එහෙනම් මෙන්න ඔබට හොඳම අවස්ථාවක්....!! 🌈🌟
🏤ගාල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පෙර පාසලක Pre-School Teachers තනතුර සඳහා ඇබෑර්තු ඇත.
📌 සුදුසුකම්
👩 ගැහැණු පාර්ශවය සඳහා අයදුම් කළ හැක.(පුහුණු / නුපුහුණු)
◽️ වයස අවුරුදු 18 - 35 අතර
🎓 අධ්‍යාපනික සුදුසුකම්:
පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය.
🗣️ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි විය යුතුය.
💖 දරුවන්ට ආදරයෙන් සහ කරුණාවෙන් ඉගැන්වීමට සහ සේවය කිරීමට හැකි,
💖වගකීමක් දැරිය හැකි ගුරුවරියන් සඳහා අයදුම් කළ හැක.
💰 සරිලන වැටුපක්
🛡️🤝 ආරක්ෂිත සහ මිත්‍රශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 071 013 0326
📱 074 149 7970
📲 අයදුම් පත්‍රය WhatsApp කරන්න:
💬 074 124 3099