🌈 හෙට දවසේ දරුවන්ගේ ලෝකයට ආදරය, දැනුම සහ ආලෝකය රැගෙන යන ගුරුවරියක් වීමට ඔබත් සූදානම්ද? 🍎✨
💖 ඔබගේ ගුරු සිහිනය සැබෑ කරගනිමින්, දරුවන්ගේ අනාගතයට වටිනා වෙනසක් ඇති කරන්න අදම අප හා එක්වන්න! 🌸👩🏫
🏫 දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලකට
👩🏫 Pre-School Teachers තනතුර සඳහා ඇබෑර්තු කැඳවයි.
📌 සුදුසුකම්
🌼 වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
🎓 ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය.
👩🏫 පුහුණු / නුපුහුණු ගැහැණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
🇬🇧 ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි විය යුතුය.
❤️ දරුවන්ට ආදරයෙන්, කරුණාවෙන් හා ඉවසීමෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි විය යුතුය.
✅ වගකීමෙන් හා කැපවීමෙන් සේවය කළ හැකි ගුරුවරියන් සඳහා විශේෂ අවස්ථාවක්.
🌟 ඔබට හිමිවන ප්රතිලාභ
🛡️ ආරක්ෂිත හා සුවපහසු සේවා පරිසරයක්.
🤝 සුහදශීලී සහ සහයෝගී කාර්ය මණ්ඩලයක්.
💰 සුදුසුකම් හා හැකියාවට ගැළපෙන ආකර්ෂණීය වැටුපක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 071 013 0326
📱 074 124 3099
📲 ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න
💚 076 966 4065