පොඩිත්තන්ගේ සුන්දර දස්කම් අපි ලෝකයටම පෙන්නමුද
පොඩ්ඩන්ගේ සුන්දරම දවස, එයාගේ සතුටුම දවස ,දරුවගේ දක්ෂතාවන් දැන් ඉස්සර වගේ හැමෝටම පෙන්නන්න වීඩියෝ එක හම්බෙනකම් මාස ගනන් ඉන්න ඕන නෑ,....
ලෝකේ ඕනම තැනක ඉදන් හැමෝටම දරුවාගේ දක්ෂතා ස්ජීවීව නරබන්න පුලුවන්. ඉතින් ඔයාගේ පොඩ්ඩගේ හිනාව ඔයාට කොච්චර වටිනවද කියලා අපි දන්නවා.
එයාගේ හපන්කම් එක මොහොතක්වත් මගහැරගන්නැතුව අමතක නොවන මතකයක් කරගන්න අපිට කතා කරන්න.
ඒ වගේම full video එක pen drive එකකට ලබා ගැනීමටත් ඔබට හැකියාව ඇත.
Video Recording
Sound System Renting
Lighting Systems Renting
Starting Price RS 15000
📞 Call now: +94 777 203 267
335/ 2 Thalagala Gonapola Junction
🌐 Visit: www.cinemedia.lk