ගුරුවරියක් /ගුරුවරයෙක් වීමට ඔබත් සිහින දකිනවද?✨මෙන්න ඔබට හොඳම අවස්ථාවක්..
මාතර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ප්‍රාථමික අංශය (Primary Section) සඳහා
ගුරුවරුන් / ගුරුවරියන් සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👉 සුදුසුකම්
🔴ගුරු පුහුණු ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති හෝ දැනට හදාරමින් සිටින අය,
🔴පුහුණු / නුපුහුණු දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක.
🔴වයස අවුරුදු 18 – 35 අතර
🔴ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
🔴ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයන් දෙකෙන්ම ඉගැන්වීම් කළ හැකි ගුරුවරුන්...
🔴ළමුන් සමඟ කාර්යක්ෂමව කටයුතු කිරීමට හැකියාව
වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීමට කැමති අය
➡️ඉහළ වැටුප්
➡️සුහද සහ වෘත්තීයමය සේවා පරිසරයක්
➡️නව ගුරුවරුන් සඳහා පුහුණු සහ මගපෙන්වීම්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:0710130326/ 0741243099
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න:076 966 4065