ශ්‍රී ලංකා ඉතිහාසයේ මසුන් වෙනුවෙන් ඉහලම වියදමක් දරා නිර්මාණය කල හා ප්‍රථම වතාවට අන්තර් ජාතික ප්‍රමිතියකට මසුන් වෙනුවෙන් ශ්‍රීලංකාව තුල රචනා වූ කෘතිය, තවමත් ඔබගේ කර ගත්තේ නැතිද?
වර්ණ චායාරුප 600 අධිකයි!
ඇරොවානා මසුන් මෙන්ම වෙනත් මසුන් වර්ග 40 පිළිබද තොරතුරු,
මසුන්ගේ ඉතිහාසය , ෆොසිල මෙන්ම මත්සය ටැංකි සැකසීම, මසුන්ට අවැසි ජල පද්ධති සැකසීම හා පෙරහන් පද්ධති සැකසීම පිළිබද චායාරුප සහිතව සියලුම විස්තර,
මසුන්ට වැළදෙන රෝගාබාද හා ඒවාට පිළියම් මෙන්ම රෝග මූලය සොයාගැනීම හා ඒවාට පිළියම් යෙදීම,
මසුන්ගේ ආහාර, මසුන්ට පණු බෙහෙත් ලබාදීම හා ඔබට මසුන් ඇති කිරීමේදී ඇති වන සියලු ගැටළු වලට පිළිතුරු.
මිලදී ගනු ලබන අයට කුසපත් ඇදීමෙන් මුදල් තෑගී 6ක් ! පළමු තෑග්ග රු 50000ක් ! (එම මුදල තව තවත් ඉහල යා හැක)
රුපියල් 5500 වටිනා මෙම කෘතිය දැන් 20% Discount සමග මිලදී ගනිමටද ටික ටික වාරික වශයෙන් ගෙවා මිලදී ගැනීමට අවස්තාව සලසා ඇත.
පළමු වාරිකය ගෙවූ සැනින් පැය 24ක් තුලදී ඔබ ලංකාවේ කොහේ හිටියත් කෘතිය ඔබ අතට, Delivery නොමිලයේ