💼 තනතුර : ප්රදර්ශනාගාර සහයක (පිරිමි) - මොරටුව
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු / නුපුහුණු සේවකයින් සඳහා අවස්ථාව
⚡ප්රදර්ශනනාගාර සහයක (පිරිමි) - මොරටුව (රු 65,000ට වැඩි වැටුපක්)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්රදර්ශනාගාරයේ පාරිභෝගික සේවා සැපයීම
【~】✪ භාණ්ඩ ප්රදර්ශනය කිරීම සහ පිළිවෙලට තැබීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Call Employer" හරහා අමතන්න.
#📳 දුරකථන අංකය : 076 373 9933 / 076 886 3062 / 077 712 7057
# 📧 ඊ-මේල් ලිපිනය : - hr@puwakarambaent.com
📪 ලිපිනය : Puwakaramba Enterprises (Pvt) Ltd, මොරටුව