💼 තනතුර : ප්රදර්ශනාගාර සහායක
💠 සුදුසුකම් :
【~】✪ අවම වශයෙන් විෂයයන් (06) ක් ඇතුළුව අ.පො.ස (සා.පෙ.) සමත්ව තිබීම
【~】✪ වයස අවුරුදු 19 - 35 අතර විය යුතුය
【~】✪ සේවා පලපුරුද්ද සහිත අයදුම්කරුවන් හට ප්රමුඛතාවය හිමි වේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්රදර්ශනාගාරයේ සහ ගබඩාවේ පාරිභෝගික සේවා කටයුතු සහ භාණ්ඩ කළමනාකරණයෙහි සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
(නැතහොත්) මේ පිළිබද උනන්දුවක් දක්වන අයදුම්කරුවන්, සම්බන්ධ කර ගැනීමට හැකි දුරකතන අංකයන් සහ ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තර සමගින් සම්පූර්ණ කරන ලද අයදුම්පතක් දින 07 ක් ඇතුළත පහත ලිපිනයට හෝ විද්යුත් ලිපිනයට යොමුකරන්න. (අයදුම් කරන තනතුර ලියුම් කවරයෙහි වම්පස ඉහළින් සඳහන් කරන්න.)
📳 දුරකථන අංකය :
0114-526700
📧 ඊ-මේල් ලිපිනය :
hrho@lankatiles.com
📪 ලිපිනය :
ලංකා ටයිල්ස් පී.එල්.සී.
නො.215, නාවල පාර, නාරාහේන්පිට, කොළඔ 05.