ප්‍රධාන මාර්ගයට මීටර් 200ක් පමණයි! කඩවත ප්‍රදේශයේ නිදන කාමර 3කින් යුත් නිවසක් විකිණීමට
📌ස්ථානය : කඩවත
🏘️ දේපළ වර්ගය : තනි මහල් නිවස
🛏️ නිදන කාමර : 03
🛀 නාන කාමර : 01
🏞️ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 6.5
🏚️ නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1100
✅ මිල : රු. 15,000,000 ( මිලියන 15 )
✅ යොමු අංකය : H-2303
📍 ප්රමුඛ ප්‍රවේශ්‍යතා විශේෂාංග
📌 කඩවත-දෙල්ගොඩ මාර්ගයට මීටර් 200. (වබොඩ මාර්ගය)
📌 කොළඹ නුවර මාර්ගයට (ඉඳිගහමුල්ල හන්දිය) කිලෝමීටර 3
📌 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 5.
🏠 නිවසේ පිරිසැලසුම සහ විශේෂාංග බිම් විස්තර
✅ බිම් මහල
- නිදන කාමර 3
- නාන කාමර 1
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
- Verandah
- Car Porch
🔒 ප්‍රවේශය සහ ආරක්ෂාව
✅ මායිම් බිත්තිය
✅ ස්ලයිඩින් ගේට්ටුව
💰 මිල
මිල: රු. 15,000,000 (මිලියන 15)
(සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න)
විශේෂ සටහන:
නිවස පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගන්න.
බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.