පර්චස් 62ක් සමග අතිනවීන දෙමහල් නිවසක් විකිණීමට - Boralesgamuwa
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed Uncommon spacious house.
Ideal foe Prestigious VIP family.
6 Large Bedroom. ( sizes feet 25 * 25, 20 * 20 etc ).
With 2 Modern attached Bathroom for Bedrooms.
3 Modern Bathroom with Hot Water, Bath Tube & Shower Cubicles.
Large sitting area.
Dining area.
Visiters area.
TV Room.
Modern pantry with cupboards.
Separate Kitchen.
Servant Room.
Servant Bathroom.
Security person room & bathroom.
Store Room.
Balconies.
Parapet wall & gate.
Ample Vehicle parking.
Landscaped beautiful large garden.
Fully tiled.
Finishing Roof.
Ceiling fans.
Hot water.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Mt'Lavinia, Dehiwala, Galle road & highway.
62 Perches land.
Clear title.
Plan approved with COC.
Price 130 million ( 1300 lacks ) negotiable.
Strictly no brokers please.
පර්චස් 62 ක් සහිතව බොරලැස්ගමුව නගරයට ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට.
ප්‍රභූ පවුලකට වඩාත් ගැලපේ.
වඩාඉඩකඩ සහිත නිවසකි.
ගඩොලින් නිමකර ඇත.
කොළඹට විනඩි විනාඩි 25 ක දුරින්.
120 කොළඹ ප්‍රධාන පාරට මී. 100.
රත්මලාන, ගාලු පාරට විනාඩි 10.
අඩි 20 කාර්පට් පාරට මුහුණලා.
මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, KDU රෝහලට, RMV කාර්යාලයට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
අතිවිශාල කාමර 6. ( 25 * 25, 20 * 20 ආදී වශයෙන් ).
ප්‍රධාන කාමර 2 ක් සඳහා යාබද නාන කාමර සහිතයි.
උනුවතුර සහිත නවීන නාන කාමරය 3 ( උණු වතුර, ශවර් කියුබිකල්, බාත් ටබ් සහිතයි ).
විශාල විසිත්ත කාමරය.
අමුත්තන් සඳහා ලොබිය.
කෑම කාමරය.
TV කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
වෙනම මුළුතැන්ගෙය.
සේවක කාමරය සහ නාන කාමරය.
ආරක්ෂක කුටිය සහ වැසිකිළිය.
ගබඩා කාමරය.
විශාල බැල්කනි.
වාහන ගනනාවකට පාර්කිං.
වටතාප්ප.
ගේට්ටුව.
අලංකාර විශාල මිදුල.
ලංකා ටයිල්.
ෆිනිශින් වහලය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 62.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 1300.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


අතිනවීන දෙමහල් නිවසක් සමග පර්චස් 62 විකිණීමට - Boralesgamuwa
Bedrooms: 6, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 130,000,0006 days
පර්චස් 13 ක් සමග තනිමහල් නිවසක් විකිණීමට - Piliyandala Suwarapola .
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 17,000,00019 days
දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala .
Bedrooms: 5, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 22,000,00023 days
දෙමහල් නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 6, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 31,000,00030 days
