පර්චස් 49ක ඉඩමක් විකිණීම නිට්ටඹුව, නවගමුව මාර්ගයේ.
නිට්ටඹුව, නවගමුව මාර්ගයේ පිහිටි පර්චස් 49ක ඉඩමක් විකිණීම සඳහා ඇත. සුන්දර වෙල්යායකට මුහුණලා හරිත පරිසරයක් තුළ පිහිටි මෙම ඉඩම ඔබගේ සිහින නිවස ඉදිකිරීමට කදිම ස්ථානයකි. මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 900 ක දුරින්ද, මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20ක කාලයක් තුළ ළඟා වීමේ හැකියාව ද පවතී.
49 perches of valuable land located on the Navagamuwa road, Nittambuwa has been reserved for sale. Located in a green environment facing a beautiful paddy field, this land is an ideal place to build your dream home. It is 900 meters from the Kandy-Colombo main road and 20 minutes from the Merigama Expressway.
මෙම සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන්ද මෙම ඉඩම විකුණනු ලැබේ.
This land is for sale as a whole or blocks of land.
Block 01
Land Area – 14.45 Perches
Block 02
Land Area -20.32 Perches
Block 03
Land Area -7.8 Perches
Block 04
Land Area -6.26 Perches
- 3 Phase Electricity - තෙකලා විදුලිය.
- Well Water - ළිං ජලය.
- Telephone facility - දුරකථන පහසුකම්.
- Frequent public transport service - පහසුවෙන් ළගා විය හැකි පොදු ප්‍රවාහන සේවය.
- Walking distance to Colombo - Kandy Main road - කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පයින් යා හැකි දුර.
- A good residential area for peaceful living with all necessary facilities. අවශ්‍ය සියලු පහසුකම් සහිත හොඳ වටපිටාවක් ඇති නේවාසික ප්‍රදේශයක්.
- About 4 Km distance to Nittambuwa Town. - නිට්ටඹුව නගරයට කිලෝමීටර 4ක පමණ දුරක් ඇත.
- Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools, etc.
සියලුම ප්රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ / පෞද්ගලික රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියට සමීපව ඉඩම පිහිටා ඇත.
- Suitable for commercial investment or residential purpose too.
වාණිජ ආයෝජන හෝ නේවාසික අරමුණු සඳහා ද සුදුසු ය.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ගම්පහ, දොරණගොඩ පර්චස් 15 නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
15.0 perchesMEMBERGampaha, Land For SaleRs 425,000 per perch3 hoursගම්පහ නගරයට කි.මී 2යි. අකරවිට පර්චස් 20 ක ඉඩමක් විකිණීමට.
20.0 perchesMEMBERGampaha, Land For SaleRs 650,000 per perch25 daysබැන්ඩියමුල්ල, පර්චස් 10 සහ 8 ඉඩම් කැබලි දෙකක් විකිණීමට
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 725,000 per perch25 daysමුදුන්ගොඩ, නුවර පාරට මීටර් 500ට අඩු දුරින් පර්චස් 15ක ඉඩමක් විකිණීමට ඇත
15.0 perchesMEMBERGampaha, Land For SaleRs 1,000,000 per perch26 days