මහනුවර, බලගොල්ල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිරිපස පොලීසිය පාර පිහිටි සිව්මහල් ව්‍යාපාරික ස්ථානය සහ නිවස විකිණීමට ඇත. සම්පූර්ණ ඉඩම පර්චස් 32 කි.
ව්‍යාපාරික ස්ථානයේ බිම් මහලේ බියර් අවන්හලක් පවත්වගෙන යයි.
දෙවන මහලේ යාබද නාන කාමර සහිත සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නේවාසික පහසුකම් සපයන කාමර 7කි.
තුන්වන මහල වර්ග අඩි 2000 පමණ ශාලාවකි. සිව්වන මහල 3/4 වැඩ නිමවා ඇත.
මහල් හතරටම වහලය, විදුලිය, ජල පහසුකම් සපයා ඇත.
පල්ලෙකැලේ BOI, SLIIT, Food City, පොලිස් ස්ථානයන් හට මීටර් 500ක පමණ ඇවිදින දුර.
නිවසෙහි නිදන කාමර 4ක් (යාබද නාන කාමර සහිත ), විදුලිය, ජලය සහ දුරකථන පහසුකම් සහිතයි.
වට තාප්ප සහ ගේට්ටු සවිකර ඇත.
පිරිසිදු ඔප්පු ( පරීක්ෂා කර බැලිය හැක ).
අපේක්ෂිත මුදල රුපියල් කෝටි 11.5 ( මිල ගනන් සාකච්චා කර ගත හැක ).