මැණික්හින්න - කුකුල් ඔය පාරෙන් පර්චස් 30ක අගනා ඉඩමක් විකිණීමට
(ප්ලොට් අංක 04).
ඉඩම පිළිබඳ විස්තරය:
මහනුවර දිස්ත්‍රික්කයේ, මැණික්හින්න - කුකුල් ඔය ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පර්චස් 30ක ඉතා වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත. නිවසක් සෑදීමට හෝ ආයෝජනයකට ඉතාමත් සුදුසුයි.
ඉඩමේ විශේෂතා:
ස්වභාවික ආපදාවලින් තොර, ඉතා නිදහස් සහ සුන්දර දේශගුණයක් සහිත පරිසරයකි.
ප්‍රමාණය:
පර්චස් 30, අසන්න නගරය - මැණික්හින්න කි මි 2 යි, මනරම් කුකුල් ඔයට කි මි 7 යි,මහනුවර නගරයට කි මි 15, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයට, SLIT කැම්පස් එකට කි මි 7 යි, දිගන නගරයට කි මි 6 1/2 යි.
සියලු පහසුකම් සහිතයි.
මාර්ග පහසුකම්:
මැණික්හින්න කුකුල් ඔය ප්‍රධාන පාරට සහ ඉඩම තුලට අඩි 15ක මාර්ගයකට යන පාරවල් දෙකකටම මුහුණලා පිහිටා ඇත (Dual Road Frontage).
නිරවුල් ඔප්පු.
මිල:
පර්චස් එකක් ලක්ෂ 320,000.
(ඉඩම පරික්ෂාවෙන් පසු මිල සාකච්ඡා කරගත හැක)
විමසීම්: