💫පර්චස් 24 බැගින් අගනා බිම් කොටස් දෙකක් විකිණීමට ඇත.
🚩94/1හිඹුටාන මුල්ලේරියාව නව නගරයේ උඩුමුල්ල ප්‍රධාන පාරට මුහුණලා මෙම බිම් කොටස් දෙකම පිහිටා ඇත.
🔴ස්ථීර නිරවුල් ඔප්පු ඇත.
🛣️කඩුවෙල අධිවේගී මාර්ගයට විනාඩි 10ක දුර
🛣🚘බිම් කොටස් දෙකටම අඩි 15ක පාර ඇත.
🏡️නිවසක් ඉදිකිරීමට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුදුසුයි.
🪙💰පර්චස් 48.5 එකවර මිලදී ගන්නා අයකුට මිල ගණන් සාකච්චා කර ගත හැක.
පර්චස් එකක මිල ලක්ෂ 23 පර්චස් 24 බැගින් අගනා බිම් කොටස් දෙකක් විකිණීමට ඇත.