ඉක්මන් විකිණීම සඳහා
පර්චස් 21.0 ඉඩමක් විකිණීමට – පානදුර ප්‍රදේශයෙන්
(පර්චස් 07 ක කොටස් 03ක් ඇත. අවශ්‍ය නම් පර්චස් 07ක් වශයෙන් වෙන්ව මිලදී ගත හැක.)
නිවාස සඳහා ඉතා සුදුසු ප්රදේශයකි.
ජල හා විදුලි පහසුකම් ඇත.
ස්ථානය – දිග්ගල, කෙසෙල්වත්ත, පානදුර.
පානදුර පරණ ගාලු පාරට කි.මී. 1.5යි.
අඩි 10ක් පළල ප්‍රවේශ මාර්ගය ඇත.
පර්චස් 1ක් රු. 6.50 ලක්ෂයි, මිල සාකච්ඡා කළ හැක.