ගම්පහ කිරිදිවැල නගරයට යාබද (3km) පර්චස් 20ක පොල් ඉඩමක් විකිනීමට ඇත. මාර්ග ජල විදුලි පහසුකම් ඉඩමට ඇති අතර නිස්කලංක පරිසරයක පිහිටා ඇත. පර්චසයක් 235000/= අතර මිල ගනන් අවශ්‍ය ලෙස වෙනස් කර ගත හැක.
විමසීම්