තෙල්දෙණිය නගරයේ සිට කිලෝමීටර් 06 පමණ දුරින් පිහිටි ඉඩමක් විකිණීමට ඇත. නල ජලය සහ විදුලිය සහිත අතුරු මාර්ගයකට නුදුරින් ග්රාමීය ප්රදේශයක පිහිටා ඇත.
නිවසක් ඉදිකිරීමට හෝ ගම්මිරිස්, සාදික්කා , කෙසෙල් හෝ වෙනත් එවැනි වගාවකට සුදුසුයි. නිරවුල් ඔප්පුවක් සහිතයි.
පර්චස් එකක් රු.120,000 සිට.