හංවැල්ල කටුනායක ප්රධාන බස් මාර්ගයට පේන දුරින් පර්චස් 15 ක වටිනා නේවාසික බිම් කොටසක් ප්රදේශයේ අඩුම මිලට විකිණීමට
💰 පර්චසය 300,000/=(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🏨 හංවැල්ල නගරයට 1Km
☑️ අඩි 20 / 15 පුලුල් මාර්ගය සහිතයි
☑️ නල ජලය උල්පත් ජලය
☑️ විදුලිය සහිතයි
☑️ සින්නක්කර ඔප්පු
🌿 නිස්කලංක පරිසරයක, පවුල් වාසයට හෝ ආයෝජනයකට ඉතා සුදුසු වටිනා දේපළක් 🌴
📌 Ref No : EE SA 13069