රත්නපුර රෝහල් හන්දියට ආසන්නව පර්චස් 113ක සුවිසල් ඉඩම සහ නිවස විකිණීමට! 🌳🏠
රත්නපුර නගරයේ සියලු පහසුකම් අතේ දුරින්, වෙරලුප බස් පාරට මායිම්ව පිහිටි මෙම අගනා දේපළ දැන් ඔබේ කරගන්න. නිදන කාමර 6කින් යුත් ඉඩකඩ සහිත නිවස සහ පොල් ගස් 35ක් සහිත සරුසාර ඉඩම පදිංචියට ඉතාමත් සුදුසුයි.
✅ විස්තර:
📍 ස්ථානය ➔ රත්නපුර, රෝහන් හන්දිය (වෙරලුප බස් පාරට මායිම්ව)
📏 ප්රමාණය ➔ පර්චස් 113 (කොටසක් වුවද ලබාගත හැක)
🏠 නිවස ➔ කාමර 6 (පහත 4, උඩ 2), සාලය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය
🌴 වගාව ➔ සරුසාර පොල් ගස් 35ක් සහ වටිනා ගස්කොළන් සහිතයි
🌊 ආරක්ෂාව ➔ ගංවතුර සහ නායයෑම් තර්ජනයෙන් තොර ආරක්ෂිත පරිසරයකි
🚗 පිහිටීම:
🏙️ රත්නපුර රෝහල් හන්දියට ➔ 1 Km පමණයි
💰 මිල: පර්චසයක් ලක්ෂ 5/- (සාකච්ඡා කළ හැක)
🆔 Ref No: EE DM L 9723