👉 පර්චස් 10 ක් සහිත අංගසම්පූර්ණ තනිමහල් නිදන කාමර තුනක නිවසක් විකිණීමට කහතුඩුව
👉 කහතුඩුව අධිවේගී පිවිසුමට සමීපව වෙල්යායකට මායිම් වූ නිරවුල් ඔප්පු සහිත අගනා නිවසක් ඉක්මනින් විකිණීමට
✅ නිදන කාමර 03 යි
✅ නාන කාමර ඇතුළත 01 යි
✅ නාන කාමර පිටත 01 යි
✅ කෑම කාමරය
✅ සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇත
✅ තාප්ප ගේට්ටු
✅ වෙල්යායකට මායිම්ව පිහිටා ඇත
🔘 වැඩි විස්තර සඳහා අමතන්න
✅ Completed 03 Bedrooms With Single Storey House For Sale In Kahathuduwa
✅ Bounded by Beautiful Paddy Field
✅ 10 Perch
✅ 03 Bedrooms
✅ 01 Bathroom & 01 Servant Bathroom
✅ Living / Dining / Kitchen
✅ Wall & Gate
✅ Fully Ceiling
✅ Cement Floor
👉 Clear Deeds
🔘 800 Meters To Piliyandala Bus Route
🔘 1.8 Km To Kahathuduwa Highway Exchange