හෝමාගම නගරයට කි.මි.04 පමණ දුරින් පිහිටි තැනිතලා අනර්ග ඉඩමකි. මෙම ඉඩම අඩි 20 කාපට් මාර්ගයකට සහ අඩි 20 පුද්ගලික මාර්ගයකට මුහුණලා ඉතා උසස් නේවාසික පරිසරයක් පිහිටා ඇත
ඉඩමෙහි සිට ගොඩගම හන්දියට කි.මි. 01 පමණ දුරක්ද, හයිලෙවල් මාර්ගයට මීටර් 800 පමණද , ගොඩගම දුම්රිය ස්ථානයට මීටර් 700 පමණ දුරවෙයි.
ආයෝජනයකට හෝ කොටස් කර විකිණීමට කදිමය
100% පිරිසිඳු ඔප්පු
පර්. 01.... 375000 කි ( තුන් ලක්ශ හැත්තෑපන්දහසකි ), සැබෑ ගැනුම් කරුවෙකුට තව සුළු මුදලක් අඩුකල හැක