Power generator petrol remote / key start Reshan 6.5kW auto choke
තත්වය : අලුත්ම.
රිමෝට් එකෙන්, නැත්තම් ස්ටාටර් සුවිච් එකෙන්, නැත්තම් රේකොයිල් එකෙන් ඇදල උනත් ස්ටාට් කරන්න පුලුවන් auto චෝක් එකක් එක්ක එන ජෙනරේටර් model එක.
වර්ගය : Reshan.
මාදිළිය : UN 18650V
ලබා ගත හැකි උපරිම විදුලි ධාරාව : 6.5 kW.
අඛණ්ඩව ලබාගත හැකි උපරිම ධාරාව : 6.0 kW.
ඇම්පියර් ගණන : 22.7 A (අඛණ්ඩව ලබාගත හැකි).
Power factor : 1.0
වෝල්ටීයතාව : එකලා විදුලිය (single phase) 220V 50Hz.
එන්ජිම : 188F මාදිලියේ 389cc over head valve සහිත කාබියුරේටර් මාදිළියේ සිවු පහර පෙට්‍රල් එන්ජිමකි.
සිසිලන ආකාරය : වාතය මගින්.
ඕල්ටනේටරය : තඹ කම්බියෙන් නිශ්පාදිත AVR පරිපථයක් මගින් වෝල්ටීයතාව ස්ථායීව පවත්වා ගන්නා මාදිළියේ බ්‍රශ් සහිතයි. මිනිත්තුවට භ්‍රමණ වාර 3000ට ස්ථායී කර ඇත.
පණගැන්වීමේ ආකාර : දුරස්ථ පාලකය මගින් හෝ යතුර භාවිතයෙන් පණගැන්වීමේ මෝටරය ආධාරයෙන් හෝ නූලෙන් ඇදීමෙන්.
යන්ත්‍රයේ බර : 82kg.
පිටවන ශබ්දය : ඩෙසි බෙල් 96 (මීටර් 7ක දුරකදී).
මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින් .
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වේ. එම මිල ව්ලංගු වන්නේ මුදලින් කරන ගෙවීම් සඳහා පමණි.
භාවිතය : බාහිර, වට පිටාව විවෘත හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක තබා ක්‍රියා කරවිය යුතුය.
අළෙවිය :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය .
Condition : Brand new.
Brand : RESHAN.
Model : UN 18650V.
Petrol engine powered generator with remote start, key turn start or recoil start facility with an automated choke.
AC Output : 6.5kW max, 6.0kW rated.
AC rated output Amperes : 22.7A.
Power factor : 1.0
Voltage : 220V 50Hz single phase.
Usage : as a stand by generator.
Engine : Air cooled 389cc single cylinder 4 Stroke over head valve carburetor type with electronic ignition.
Starting procedure : by using remote controller or electric start with starter motor or recoil manual start.
Alternator : Made with copper winding. Self excitation through AVR (Auto Voltage Regulator). Regulated at 3000 RPM.
Weight : 82kg.
Noise level : 96 dBA at 7 m
Outdoor use only. Should be used in an open environment with good ventilation.
Price mentioned in this ad is the final rate after discounts and valid for cash payments only.
Sold by:
Mihira hardware.
39/6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1, High Level Rd, Moraketiya.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Power generator Reshan 6.5kW petrol remote / key start auto choke
MEMBERColombo, Industry Tools & MachineryRs 215,0003 hours
Power generator petrol remote / key start Reshan 3.0kW auto choke
MEMBERColombo, Solar & GeneratorsRs 120,0003 hours
Navigator EPH-10000E2 7.5kW Petrol Power Generator Key start 220V
MEMBERColombo, Solar & GeneratorsRs 280,0006 days
Key Start 2.5kW petrol power generator light engine
MEMBERColombo, Industry Tools & MachineryRs 92,95018 days
