Rs 280,000,000
Negotiable
Description
For sale by
CJS Perera
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කුකුල් ගොවිපලක් විකිණීමට
හොරණ ගල්පාත ප්‍රදේශයේ
බස්නාහිර පළාත
කොළඹට 35km
බණ්ඩාරගම අධිවේගි පිවිසුමේ සිට විනාඩි 30යි
අක්කර 10ක් භූමි ප්‍රමාණය
මෙවර ගං වතුර ආපධාවට ලක් නොවූ සළුතරයක් ගොවිපලවල් අතරින් එකකි.
කුකුල් කොටු 10ක් (වර්ග අඩි 5200 - 8 සහ 6500 - 2)
දැනට බිත්තර දමන්න පටන් ගත් සුදු කිකිළියන් 9000 ඇත (සති 17 වයස Prima Hyline)
සම්පූර්ණ කිකිළි ධාරිතාවය 33,000
බ්‍රොයිලර් සතුන් දමනවානම් ධාරිතාවය 53,000
සතුන්ට ස්වයංක්‍රීයව ආහාර සහ ඡල සැපයුම
අංග සම්පූර්ණ සත්ත්ව ආහාර නිෂ්පාදනාගාරය සහ ගබඩාව වර්ග අඩි 1800 (Feed Mill)
දැනට ආදායම් ලබන අක්කරයක තේ වගාව (අවුරුදු 2 වයසැති)
නවීන ඡල filter පද්ධතිය සහ පොම්පාගාරය



