Rs 20,000
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
POS Software තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම පහසුම දීර්ග කාලීන ඉතිහාසයක් සහිත ආයතනයක Software එක තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් යන දෙකම ඉතුරු වේ.
ඔබගේ වටිනා කාලය /Software /උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න
තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත. , අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
★ සුපර්මාර්කට්
★ ග්‍රොසරි වෙළඳ සැල්
★ හාඩ්වෙයාර් වෙළඳ සැල්
★ නිමි ඇඳුම් වෙළඳ සැල්
★ ජංගම දුරකතන වෙළඳ සැල්
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳ සැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන
මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන්
❈ බිල්පත් මුද්‍රණය
❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ වෙළඳ වාර්තාවන්
❈ කාඩ් පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම
❈ දෛනික ගනු දෙනු සහ අවශ්‍ය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද සමග
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම
ආදී තවත් සේවාවන් සමග..
අවුරුදු 12ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය
(Point of sale system)