POS System For Resturant Package
Resturant package
ඔබේ ව්‍යාපාරයත් විධිමත් කරගන්න සිස්ටම් එකක් දාන්න සිතනවාද?
වසර දොළහක් පුරාවට පාරිභෝගිකයින් හත්සීයකට වැඩි පිරිසකට සේවා සපයන අප ආයතනයෙන් ඉතා සහනදායී මුදලකට සිස්ටම් එකක් ගන්න ඔබත් කැමතිද?
එසේ නම් අමතන්න TAJO PC Business solutions වෙතින් රුපියල් 35,000කට බිල් සිස්ටම් එකක්(කොන්දේසි සහිතයි )
Resturant package
Restaurant සදහාම
අපගේ පරිගණක පද්ධතියේ ඇති සුවිශේෂිතාවයන්,
• Multi user - පරිගණක සමූහයක් අතර එකවර වැඩ කිරීමට ඇති හැකියාව.
• Sub inventory - ස්ථාන කිහිපයක තොගයන් පවත්වාගෙන යාමේ හැකියාව.
• Invoice print option - ඔබට ගැළපෙනම ආකාරයේ බිල්පත් වර්ග 24ක් ඇති අතර ඒවා ඔබට service කර භාවිතා කළ හැකිය.
• Company profile - බිල්පත් මුද්‍රණය වන විට සටහන් විය යුතු විස්තර ඇතුලත් කරගැනීම ඔබටම සිදු කර ගත හැකි වීම.
• බිල්පත් ලබාගැනීමේදී භාෂා 3කින්(Sinhala,English,Tamil)ලබාගත හැකි වීම.
• SMS Alert සේවාව - පාරිභෝගිකයන්ට, හිමිකරුට සහ සේවකයින්ට SMS යැවීමට ඇති හැකියාව.
පාරිභෝගික හිග මුදල්
දවසේ සාරාංශගත වාර්ථා
උපන්දින සුභ පැතුම් (පාරිභෝකියන් සදහා)
• Multi sale invoice - විකුණුම් බිල්පත් කිහිපයක් විවෘත කර වැඩ කිරීමට ඇති හැකියාව.
• Auto backup - ඕනෑම අවස්ථාවකදී step 2ක් මගින් Auto backup ලබා ගැනීමට ඇති හැකියාව.
• Barcode label print - මෙහෙයුම් පද්ධතිය තුලම Barcode label සාදා ගත හැකි වීම හා print කිරීමට හැකි වීම.(භාණ්ඩ ගැනුම්පත් ඇතුලත් කරන අවස්ථාවේම වුවද Barcode ලබා ගත හැකි වීම)
• User - ඔබට අවශ්‍ය ප්‍රමාණයක් පරිශීලකයන් සකසා ගත හැකි වීම.ඔවුන් හට permission ද ලබා දිය හැකිය. (permission 105 ක් තිබේ).
TO WHOM,
• Grocery
• Super market
• Pharmacy
• Private hospital
• Private school
• Private water project
• Medical lab
• Vehicle service center
• Spare parts shop
• Restaurant
• Pastry shops
• Goods sales
• Installment payment
• Hardware
• Whole & retail sales
• Book shop
• Textile shop
• Furniture shop
• Electronic shop
• Electrical shop
• Phone shop
• Computer shop
• For all goods &
• Service centers…
For production companies…
Services Available from the Software
Bill printing
Automated inventory management
Trade reports
Payment Method - Cash, cheque, credit, card payment
Customer details
Details of suppliers
Credit transactions
Ordering goods
Daily transactions and transactions within required time frame
With security passwords for cashiers
Unlimited item registration
Return goods transfer
With more services etc…
Customer base
• Sena Gold House Agunukolapalassa
• Paba Lovers Rathmalana
• Janahitha Motors Middeniya
• HPC Grocery Monaragala
• Gamage Foods Embilipitiya.
• Madushan Redi Gedara Weeraketiya
• Premadasa Stores Thunkama
• Kibula Kade Beliatta
• Dawan Beer Shop - Danduma
• Dawan Beer Shop - Welangahawela
• Modimex Distributor -2
• Modimex Distributor -1
❈ භාණ්ඩ ඇණවුම් කිරීම
❈ දෛනික ගනු දෙනු සහ අවශ්‍ය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද සමග
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම
ආදී තවත් සේවාවන් සමග...
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
![TAJO PC SOLUTION Colombo](https://i.ikman-st.com/u/tajo-pc-solution/baed61dd-a50d-49a8-8abd-37403e9c6c97/48/36/cropped.jpg)
POS System for Enterprises Package
MEMBERColombo, Computer AccessoriesRs 35,00033 daysPos System for Medical Lab Package
MEMBERColombo, Computer AccessoriesRs 35,00024 daysPos System for Garment and Tailaring Package
MEMBERColombo, Computer AccessoriesRs 35,00028 daysPOS System for Private Hospital Package
MEMBERColombo, Computer AccessoriesRs 35,00028 days