🔥 තවමත් බිල් ලියන්නෙ අතින්ද?
🔥 පිලිවෙළකට, ලස්සනට බිලක් දෙන්න ඔබගේ හිතේ ඇති ආකාරයෙන්ම විකුණුම් පද්ධතියක් (POS System එකක්) මිලදී ගැනීමට සම්බන්ද වන්න අප සමග.
🔥 මෙම මෘදුකාංගය අප විසින් නිර්මාණය කරන බැවින් ඔබට අවශ්‍ය සියළුම වෙනස්කම් අප විසින්ම සිදුකර දීමට බැඳී සිටී.
🔥 මෘදුකාංගය මිලදී ගැනීමට ප්‍රථමයෙන් භාවිතා කර බැලීමේ අවස්ථාව ද අප විසින් ඔබට ලබා දෙන්නෙමු (පරික්ෂා කර බලා වෙනස වටහාගන්න).
🔥 අවම මිල ගණන් යටතේ අවශ්‍ය උපකරණ අපගෙන් ඔබට මිලදී ගැනීමේ හැකියාව පවතී.
✅ ඔබගේ ස්ථානයට පැමිණ සේවාව ලබා දීම හා අළෙවියෙන් පසු සුහදශීලී සේවාවක් ලබාදීම.
✅ සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති පුද්ගලයකුට වුවද මෘදුකාංගය භාවිතා කිරීමේ හැකියාව සහ ඒ සඳහා නිවැරදි දැනුම අප විසින්ම ලබා දීම.
✅ ඉතා ඉක්මණින් බිල්පතක් නිකුත් කිරීමේ හැකියාව.
✅ ඔබට අවශ්‍ය ආකාරයෙන්ම (සිංහල/English) යන භාෂාවන්ගෙන් බිල්පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
✅ විකුණුම් භාණ්ඩ අසීමිතව ඇතුලත් කර භාවිතා කිරීමේ හැකියාව. (Retail Shop සදහා අප සතුව ඇති භාණ්ඩ 6,000 කට අධික ලැයිතුවක් ලබා දීම)
✅ පාරිභෝගක හා ගැණුම්කරුවන් සම්බන්ද විස්තර ඇතුලත් කර තබා ගැනීමේ හැකියාව.
✅ ජංගම දුරකථනයක් මගින් මෘදුකාංගය හැසිරවීම හා වාර්ථා ලබාගැනීමේ පහසුකම්.
✅ ඔබගේ තෝරාගැනීම අනුව Online හෝ Offline යන දෙයාකාරයෙන් මෘදුකාංගය ස්ථාපනය කරවා ගැනීමේ හැකියාව.
✅ සියළු වාර්ථාවන් ඔබට අවශ්‍ය ආකාරයෙන් සකසවා ගැනීමේ හැකියාව.
✅ ඉතා ඉක්මණින් ඔබගේ පාරිභෝගිකයාට ඇස්තමේන්තුවක් ලබා දීමේ හැකියාව.
✅ ගබඩා (Stock) පාලනය කරගැනීම සහ නිවැරදි තොග වාර්ථා ලබාගැනීමේ හැකියාව.
✅ ඔබට අවශ්‍ය Barcode මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
✅ එක් භාණ්ඩයක් මිල ගණන් කීහිපයක් යටතේ අළෙවි කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසක් මෙම මෘදුකාංගය මගින් ඔබට සිදුකර ගැනීමේ හැකියාව.
☎ Call:
📱 WhatsApp:
📧 E Mail :