POS System for Any Business
ශ්‍රී ලංකාවේ දැනට පවතින සියලුම ගණයේ ව්‍යාපාර සඳහා ඒ එක් එක් ව්‍යාපාරයන්ට උචිත අයුරින් වෙන වෙනවම සකස් කරන ලද සියලුම ව්‍යාපාර කළමනාකරණ මෘදුකාංගයන් අප සතුව ඇත. මෙම මෘදුකාංගයන් මෘදුකාංග ක්ෂේත්රයේ වසර 10කට නොඅඩු පළපුරුද්දක් සහිත අප ආයතනයේම නිෂ්පාදනයන් වන බැවින් ඔබගේ අවශ්‍යතාවය පරිදි ඕනෑම අයුරකට වෙනස් කරදීමට අපට හැකියාව ඇත.
ඇයි ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ?
----------------------------------------------------
O පාරිභෝගික සහය සඳහා වෙනම සුහදශීලි කාර්ය මණ්ඩලයක් සිටින බැවින් අවශ්‍ය ඕනෑම මොහොතක ජීවිත කාලීනව ඔබට සහය දැක්වීමට අප බැඳී සිටින්නෙමු.
O අප කිසිදු මාසික හෝ වාර්ෂික ගාස්තුවක් අය නොකරන අතර ( සැගවුනු ගාස්තු කිසිවක් නැත ) මෙම මෘදුකාංගය ඔබ හට ලබාදෙන්නේ ජිවිත කාලීනව ඔබගේ වත්කමක් ලෙසිනි.
O අප බිල්පත් මෘදුකාංගය සඳහා වගකීමක් සේවා ගිවිසුම් සහිතව අප ඔබට ලබාදෙන්නෙමු .
O මාස 3කට වරක් ඔබගේ බිල් පද්ධතිය නිසිආකාරව ක්‍රියාත්මක වන්නේදැයි අප ආයතනය විසින් විමසා බැලීම. (අලෙවියෙන් පසු ඉහල ගුණාත්මක සේවාව.)
O පිළිගත් වෘත්තීය ක්‍රමවේදයකින් අප මෘදුකාංගය ඔබ සතු කරවීම.
O දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කඩිනමින් අපගේ සේවාව ලබාදීමට අප සුදානමින් සිටින්නෙමු.
★ සුපිරි වෙළදසැල් ,සිල්ලර , තොග අලෙවිසැල්
★ රෙදිපිළි, පාවහන් අලෙවිසැල්
★ රූපලාවන්‍යගාර , ස්පා , ලොන්ඩ්‍රි
★ පොත් ලිපිද්‍රව්‍ය අලෙවිසැල් ,
★ ජංගම දුරකතන ,පරිගණක විකුණුම්, අලුත්වැඩියා මධ්‍යස්ථාන
★ කායවර්ධන ආයතන, වාහන අමතර කොටස් විකුණුම් ආයතන
★ භාණ්ඩ බෙදාහැරීමේ ආයතන , හාඩ්වෙයාර් ,
★ වාහන, ගෘහ භාණ්ඩ අලෙවිසැල්
★ රෙස්ටුරන්ට්, හෝටල් , ඇතුළු සියලුම වර්ගයේ ව්‍යාපාර සඳහා
Tuition Classes/ School Management Systems
Hospital management systems
Laboratory management systems
Hotel management systems
Payroll & Accounting Systems
Gym Management System
ERP Solutions
✔ Accounting – Invoicing, expenses, profit & financial reports
✔ Inventory Control – Real-time stock tracking & alerts
✔ Sales & POS – Fast billing & sales monitoring
✔ Purchasing – Supplier & purchase management
✔ HR & Payroll – Attendance, salary & payslips
✔ CRM – Customer management made easy
✔ Reports – Clear insights for better decisions
ඔබගේ ව්‍යාපාරයට Smart ERP පද්ධතියක්
✔ Accounting – ගිණුම්, වියදම්, ලාභ හා මුල්‍ය වාර්තා
✔ Inventory Control – තොග පාලනය (Real-time stock)
✔ Sales & POS – වේගවත් බිල් කිරීම
✔ Purchasing – සැපයුම්කරුවන් හා මිලදී ගැනීම්
✔ HR & Payroll – පැමිණීම, වැටුප්, payslip
✔ CRM – ගනුදෙනුකරුවන් කළමනාකරණය
✔ Reports – නිවැරදි ව්‍යාපාර වාර්තා
📌 Easy to use | Cloud-based | Secure | Customizable
📞 Perfect for shops, offices & growing businesses
** ගණන් කල නොහැකි තරමේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්යපාරයන්හිද දිවයිනේ ඉතා සුප්‍රසිද්ධ වෙළද ආයතන වලද සාඩම්බර මෘදුකාංග නිෂ්පාදකයෝ අපි වෙමු.**
**අප කෙරෙහි රැදී ව්‍යාපාරික විශ්වාසය ඉදිරියටත් අප ගනුදෙනුකරුවන් වෙත ලඟා කරදීම අපගේ අරමුණයි. **
* මෙහි පෙන්වන සියලුම රූප අපගේ සත්‍ය ERP/POS පද්ධතිය ඒවාය
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Fast Billing POS Systems for Any Business
MEMBERGampaha, Computer AccessoriesRs 20,00017 days
POS System for Restaurant & Hotel Business
MEMBERGampaha, Computer AccessoriesRs 45,00018 days
Smart POS Billing System For All Business
MEMBERGampaha, Computer AccessoriesRs 20,0009 days
POS Billing System for All Business Stock Maintain
MEMBERGampaha, Computer AccessoriesRs 40,00023 days