Rs 175,000
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
SUNMI D2s PLUS Description
SUNMI D2s Plus Android POS Machine with Dual Display
Brand: SUNMI
Model: D2s Plus
Warranty: 1-year comprehensive Warranty
Inbuild 80mm Thermal Printer
Main Display: 15.6 inches | Secondary Display: 10.1 inches
Memory: RAM 3GB + 32GB ROM
Software: Wireme Merch fully fledge retail management solution Rs.55,000 Onward (Prices may vary based on selected features)
ඔබගේ ව්‍යපාරය සදහා ගැලපෙනම විසදුම. බිලක් දීමට, තොග එක් කිරීමට, අසීමිත අයිතම එකතු කිරීම, දින අවසානයේ ලාභය ගැනීම වැනි කාර්යන් සදහා ගැලපෙනම විසදුම අපෙන්,
• සුපර්මාර්කට්.
• සිල්ලර වෙළඳ සැල්(Grocery).
• හාඩ්වෙයාර් වෙළඳ සැල්.
• නිමි ඇඳුම් වෙළඳ සැල්.
• ජංගම දුරකථන වෙළඳ සැල්.
• අවන්හල්(Restaurant).
• පාවහන් වෙළඳ සැල්.
ඇතුළුව ඕනෑම ව්‍යාපාරයක් සදහා ....
1. ජංගම දුරකථනයක් මගින් මෘදුකාංගය හැසිරවීම හා වාර්ථා ලබාගැනීමේ පහසුකම්.
2. ගබඩා (Stores) පාලනය කරගැනීම සහ නිවැරදි තොග වාර්ථා ලබාගැනීමේ හැකියාව.
3. දත්ත විශ්ලේශෂණ සහිතව වාර්තා ලබා ගැනීමට ඇති හැකියාව
4. ඔබගේ ස්ථානයට පැමිණ සේවාව ලබා දීම හා අළෙවියෙන් පසු සුහදශීලී සේවාවක් ලබාදීම.
Features
• Inventory Management,
• Create Purchase orders and GRNs,
• Real-Time data update
• Supplier Management,
• Automate Low Stock Notifications
• Invoice Sales, Manage Discounts,
• Create Customers and Loyalty Benefits,
• Re-print receipt, Email
• Assign Sales to Staff
• KOT/BOT
• Loyalty Programs