Pos Software - Invoicing Online
මස්ටසොෆ්ට් ලංකා වෙතින් දැන් අලුත්ම -
Point Of Sale Software – Computer Billing Software - Invoicing Software – Billing Software
ජීවිත කාලය පුරා අකණ්ඩ වගකීම - Life Time Warranty
අලෙවියෙන් පසු අකණ්ඩ සේවාව - After Sale Service
This Point Of Sale (POS) Software Suitable For This Small Business
(මෙම ආයතන / ව්‍යාපාර සදහා වඩාත් යෝග්‍ය වේ)
--Supermarket / Grocery / Whole sale Outlet
--Footwear shop / Fancy Shop / Gift Shop
--Book Shop / Stationary Shop
--Hardware / Spare parts/Electrical Item Shop
--Textile / Clothes Shop
--Wine Stores/ Beer Shop/ Restaurant
කාර්ය බහුලත්වයෙන් මිදෙන්න, නවීන තාක්ෂණයේ පහසුව සහ කාර්යක්ෂමතාවය අත් විදින්න
මෙම මෘදුකාංගයේ මෙම සුවිශේෂී ලක්ෂණ - Main Features of this Software
--Stock Controlling (තොග පාලනය)
--Sales Annalisisit (ආයතනයේ වැඩියෙන්ම අලෙවිවන දේ මෙන්ම අඩුවෙන්ම අලෙවිවන සහ නොවිකෙන දේ පිළිබඳව විශ්ලේශයක් ඔබටම කරගත හැක , එමගින් ඔබට ඔබගේ ව්‍යාපාරය පිලිබඳ තීරණ ගැනීමට පහසුවේ)
--Instantly View your Sales ( ක්ෂණිකව ඔබට අවශ්‍ය විටකදී විකුණුම් බලාගත හැක )
--Cash Balance with Drewer ( මෙම මෘදුකාංගයේ සහ ඔබගේ ලාච්චුවේ ඇති මුදල් නිතරම සම වන නිසා වෙනත් පොත් පත් වල සටහන් කිරීමට අවශ්‍ය නැත
--Barcodes caner/cash drawer/Receipt printer Supported to any model and brad
--High Security (ඉහල ආරක්ෂාව)
--Fast Billing (වේගවත්ව බිල් නිකුත් කිරීමේ හැකියාව) මෙමගින් ඔබට කාර්යබහුලත්වල මගහරවා ගතහැක
--Venders & Customers information (සැපයුම් කරුවන් සහ ගනුදෙනුකරුවන් පිලිබඳ විස්තර)
--Debtors & Creditors (ආයතනයට අයවියයුතු හා ගෙවිය යුතු මුදල්)
--Multiple Users with multiple Accesses (එක වර කිහිප දෙනෙකුට පරිගණක කිහිපයකින් මෙමෙ මෘදුකාංගය භාවිත කරමින් බිල්පත් නිකුත් කල හැකිය)
--Cash & Petty cash
--මෙමෙ මෘදුකාංගය පිළිගත් ගිණුම්කරණ මෘදුකාංග වෙත බද්ද කිරීමේ හැකියාව (link data with Accepted Accounting Software)
--ඔබගේ ආයතනයේ අදායම් සහ වියදම්ද සටහන් කල හැකිවීම මගින් ලාබ පාඩු ආදියද බල ගත හැක (by recording Income And Expenses you can make Profit and loss )
--Daily Sales Description and sales discount (දෛනික විකුණුම් විස්තර සහ ඩිස්කවුන්ට්)
--Trusted Sales/Stock/ and other Reports (විශ්වසනීය විකුණුම් සහ තොග වාර්තා)
--User friendly (භාවිතා කරන්නන් හට ඉතා පහසුවෙන් භාවිත කලහැක)
And any more features (ආදී තවත් බොහෝ පහසුකම් ඇත )
****අපගේ වෙනත් සේවාවන් (our other services) *****
1. Invoicing Software (බිල්පත් නිකුත් කිරීමේ මෘදුකාංග)
2. Stock Management / Inventory Control System (තොග පාලන මෘදුකාංග)
3. Accounting Software Solution (ගිණුම්කරණ මෘදුකාංග)
4. Web Designing (අන්තර්ජාල වෙබ් අඩවි නිර්මනයකිරිම)
5. CCTV Security Solution (CCTV ආරක්ෂක කැමරා පද්දති)
6. Payroll System with Finger print (ඇගිලි සලකුණු වැටුප් සැදීමේ මෘදුකාංග)
7. Other any Software by Your Request (ඔබට අවශ්‍යව වෙනත් ඕනෑම පරිගණක මෘදුකාංගයක් අප ලවා නිර්මාණය කරගතහැක
වැඩි විස්තර දැනගැනීමට අපව අමතන්න -
Call us For More Information – MasterSoft Lanka – Hakmana
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!