POS Restaurant & Cafe Software With Inventory Budget Package
POS Restaurant & Cafe Software With Inventory Budget Package
------------------------------------------------------------------------------------------------
⏭ALL IN ONE SINGLE DISPLAY-Core i5 4th GEN 8GB RAM 256 SSD + 80MM POS PRINTER + CASH DRAWER + 3 INCH PAPER ROLL FREE + UPS 650VA
➧දීර්ඝ ඉතිහාසයක් තිබෙන දෙස් විදෙස් රටවල් පුරා කාගේත් විශ්වාසය දිනූ අප ආයතනය සමග එක්ව ඔබගේ හිතට සරිලන මෙන්ම අතැති මුදලට POS System එකක් මිල දී ගෙන ඔබගේ අවුල් සහගත ව්‍යාපාර රටාව වෙනස් කර ගනිමු.ඔබගේ ව්‍යාපාරයත් SMART විදියට පටන් ගමු.
⏭Software එකෙන් පස්සේ System එක ගැන හොයලා බැලුවාද,
⏭After Service එකක් ලැබෙනවාද,
⏭ඔබ System එකේ Demo එක බැලුවාද,
⏭රුපියල් 10,000 System වලට ඔබත් අහු උනාද,
➧ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
➧15 වසරකට වඩා වැඩි අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනයන් වෙත පැමිණ වෙනස වටහාගන්න
➧නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයතන නොවන ස්ථාන වෙත ගොස්.
ඔබගේ වටිනා කාලය /Software /උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න.
➧අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා KT IT Solutions අප අයතනය වෙත අදම පැමිණෙන්න.
➧ඉතා උසස් මට්ටමේ පරිගණක මෘදුකාංගයක් වන මෙම pos systems මගින් ඔබට සේවාවන් රැසක් ලබා ගත හැක. ඔබගේ වියාපාරය කුමක් වුවත් ඔබට සරිලන ලෙසට ලබා ගත හැකි වේ.
📌 මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing and Billing
⭕ Inventory Management
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM):
⭕ Security and Compliance
⭕ Custom Development
📌 පාරිබෝගික ඔබට ලැබෙන වාසි
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරන්න POS System එකකට ඔබත් අදම මාරු වෙන්න.
✔ දැන් ඔබට පහසු මාධ්‍යකින් තෝරා ගත හැකි ලෙසට සිංහල ඉංග්‍රීසි මාධ්‍යන් 2න්ම දැන් තෝරා ගත හැක.
✔ නවීන තාක්ෂණය සමගින් ඔබගේ සේවාවන් තව තවත් පහසු කරගන්න ඔබත් අදම KT IT Solutions සමග එකතු වන්න.
✔ පරිගණක පිළිබද දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුටද භාවිතා කිරීමට හැකි වේ.
✔ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී anydesk මෘදුකාංගයහරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත KT IT Solutions අප ඔබට පුර්ණ සහයෝගය ලබා දේ.
Koko & Mintpay Accept .....
NO 459/1/1,
KT IT Solutions,
Jayamawatha,
Lake Side,
Boralasgamuwa...
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
POS Touch Budget Package Cafe & Restaurant
MEMBERColombo, Computer AccessoriesRs 111,50038 daysRestaurant and Cafe POS Software Package
MEMBERColombo, Computer AccessoriesRs 97,00032 daysRestaurant Cafe with Inventory Pos System Package
MEMBERColombo, Computer AccessoriesRs 125,50015 daysRestaurant Cafe Basic POS Software Package
MEMBERColombo, Computer AccessoriesRs 143,95043 days