RK Enterprises Pvt Ltd – POS Printers Repair
😀 විශ්වාසය, පළපුරුද්ද සහ කඩිනම් සේවාව සමඟ IT ක්ෂේත්රයේ හොඳම අත්දැකීම ඔබ වෙත ලබා දෙන්නෙමු.
😀 සියලුම වර්ගයේ POS Printers අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් සඳහා අදම අප අමතන්න.
😀 පළපුරුදු හා සුදුසුකම් සහිත තාක්ෂණ ශිල්පීන්ගේ සේවාවන් දැන් සාධාරණ ගාස්තු යටතේ ලබා ගත හැක.
😀 වගකීම් සහිත POS Printers servicing & repairing සේවාව.
😀 POS Printers repair, Networking සහ සියලුම IT විසඳුම් එකම ස්ථානයකින්.
😀 Qualified technicians විසින් ඉක්මන් හා budget-friendly සේවාව.
☎️ Call us now…
😀 නිශ්චිත ලිපිනයක් නොමැති ව්‍යාජ ආයතනික නාමයන් භාවිතා කරමින් සේවා සපයන පුද්ගලයන් හෝ නිවෙස් වෙත යාමෙන් ඔබගේ වටිනා කාලය, මුදල් සහ උපකරණ වලට සිදුවන හානි වලක්වා ගන්න.
☝ විශ්වාසදායක වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව.
🤝 Best warranty & reliable after sales service
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa.
💫 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි.