ඔයාගෙ Business එකට තාමත් billing system එකක් ගත්තෙ නැද්ද ?
තාම ගනුදෙනු කරන්නෙ පොත් වල ලිය ලියද ?
ව්‍යාපාරයේ වෙන වංචා හොයාගන්න අමාරුද ?
තියෙන system එක අවුල් ද ?
ඔයාට ලේසි විදිහට විස්තර හොයාගන්න බැරිද ?
ඔයාගෙ business එකේ වැඩ ලේසි කරගන්න බැරි වුනාද ?
මෙ හැමදේම ලේසි කරගන්න විසද ගන්න අදහසක් නැද්ද ?
දැන්ම අදහසක් අරගන්න අපිට කතා කරන්න....
අපෙන් ඔයාලට ඔයාගෙ shop එකට අවශ්‍ය සියලුම මූලික අවශ්‍යතා සහිත POS system එකක් සාධාරණ මිලට..
එන්න දැන්ම අපිට කියන්න , ඔයාගෙ සියලුම මෘදුකාංග අවශ්‍යතා අපෙන් සපුරාගන්න.
අපි සමග සම්බන්ධ වන ඔබට,
• මිලදී ගැනිමට පෙර සම්පූර්ණ system එකම ඔබට පරික්ෂා කිරිමේ හැකියාව.
• එක් වරක් ගෙවා ජිවිත කාලයටම භාවිතා කිරිමට හැකියාව
• අලෙවියෙන් පසු 24/7 විශිෂ්ට පාරිභෝගික සහාය සේවය.
• අලෙවියෙන් පසු සම්පූර්ණ system එක පිලිබදව පුහුණුවක් ලබාදීම.
• 100 % ක්ම අප විසින්ම නිර්මාණය කර ඇති බැවින් ජීවිත කාලය පුරාවට වගකීම.
අපගෙ pos system එකෙන් ඔබට ,
• පරිගණක පිලිබද දැනුම නොමැති වුවත් භාවිතා කිරිමේ පහසුව
• ඔබේ සිතෙ ඇති ආකාරයෙන් බිල්පත නිර්මාණය කර ගැනිමේ හැකියාව.
• සිමාවකින් තොරව දත්ත ගබඩා කිරිමෙ හැකියාව.
• ඔබට අවශ්‍ය Grocery items 5000 කට නොඅඩු ලැයිස්තුවක් ලබා ගැනිමේ හැකියාව.
• සිල්ලර මිලට මෙන්ම තොග මිලට භාණ්ඩ විකිණීමේ හැකියාව
• ගනු දෙනු කරුවන්ගේ ණය බිල්පත් පාලනය
• Shop එකේ වියදම් සදහන් කර එහි වාර්තා ලබා ගැනීමේ හැකියාව.
• Barcode label ඔබ විසින්ම print කර ගැනීමට හැකියාව.
• සැපයුම්කරුට තොග ආපාසු යැවිම් සදහන් කර ගැනීම.
• විකුනු භාණ්ඩ ප්‍රමාණය හා ඉතිරිව ඇති තොග system එක තුලින්ම ගණනය කරදීම.
• වයාපරයේ ලාභය , අලාභය ගැනුම් විකුණුම් වාර්තා සහිතව ගණනය කරදිම.
• තොග නැවත ඇනවුම් කල යුතු අවස්තා system එක තුලින්ම ඔබ හට දැනුම් දිම.
• එදිනෙදා සිදු කරන සියලු ගනු දෙනු සදහා දෛනික ,මාසික හා වාර්ෂික වාර්තා ලබාගැනීමේ හැකියාව.
ඔව් ඔයා හිතුවා හරි ... මේ ඔක්කොම ඔයාට එකම තැනකින් එකම software එකෙන් හම්බෙනවා..
- Full Set PC ( With Monitor )
- 1D Scanner
- 58 MM Thermal Printer
- Cash Drawer
ඉතින් දැන්ම ඉක්මනට අපිට කතා කරන්න, කතා කරලා ඔයාට ඕන system එක අපෙන් තෝර ගන්න. අපි උදව් කරන්නම් ඔයාගෙ ව්‍යාපාරයේ වැඩ ලේසි පහසු කාර්යක්ශම කරගන්න
Let's take your business to new heights together!
🌐 Website: www.snowlk.com
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
![SNOW SOFT PVT LTD Gampaha](https://i.ikman-st.com/u/snow-soft-pvt-ltd/b5e82475-a71c-4c4c-9553-79c4373624e4/48/36/cropped.jpg)
POS Inventory Control System
MEMBERGampaha, Computer AccessoriesRs 20,00010 daysPos Mobile Shop Inventory Control System
MEMBERGampaha, Computer AccessoriesRs 40,0007 daysPos Inventory System with Barcode Scanner and Bill Printer
MEMBERGampaha, Computer AccessoriesRs 40,0007 daysPharmacy Inventory Control Software System
MEMBERGampaha, Computer AccessoriesRs 30,0007 days