POS Cashier Billing System
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System
(Budget Package)
⏩ PACKAGE INCLUDES
✔️ Offline POS Software
✔️ 22 Inch Normal Monitor (Used)
✔️ Core i3 4th Gen | 8GB RAM | 500GB HDD (Used)
✔️ 650VA Brand New UPS
✔️ 58mm POS Printer
✔️ Cash Drawer
✔️ 2D Handheld Wired Barcode Scanner
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු කාලීන පළපුරුද්දක් සහ
විශ්වාසදායී නාමයක් හිමි RK Enterprises Pvt Ltd විසින්
ඔබගේ ව්‍යාපාර අයවැයට සරිලන
කාර්යක්ෂම, භාවිතයට පහසු POS Billing System එකක් අදම ඔබට ලබා දෙයි.
🔸 අඩු වියදමකින්
ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කිරීමට
අදම අප සමඟ එකතු වන්න.
⏩ POS System එකක් මිලදී ගන්නා විට
ඔබ මේ කරුණු සලකා බලනවාද?
01️⃣ එම ආයතනය POS / Software ක්ෂේත්රයේ කොපමණ කාලයක් ක්‍රියාත්මකද?
02️⃣ ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
03️⃣ විශ්වාසදායී ඉතිහාසයක් සහ reputation එකක් තිබේද?
04️⃣ Company Profile එකක් පවතිනවද?
05️⃣ නිශ්චිත භෞතික ලිපිනයක් තිබේද?
06️⃣ පුහුණු සේවක මණ්ඩලයක් සිටිනවද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවද?
08️⃣ මිලදී ගන්නා භාණ්ඩ සඳහා වගකීම් ලිපි නිකුත් කරනවද?
09️⃣ After Sales Service එක විශ්වාසදායකද?
🔟 දිගුකාලීනව විශ්වාස තැබිය හැකි ආයතනයක්ද?
👉 නිතර Stock ගැටලුද?
👉 Stock Balance හරියට පේන්නේ නැද්ද?
👉 Accounts හදනකොටම දවස ඉවරද?
👉 Sales Results සතුටුදායක නැද්ද?
🔸 එහෙනම් ඔබට අවශ්‍ය විසඳුම POS System එකක්යි.
🔹 අපගේ POS Software මඟින් ඔබට ලැබෙන්නේ 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Management
⭕ Expiry Date Tracking
⭕ දවසේ ආදායම සහ ලාභ ගණනය
⭕ Cash / Credit Sales වෙන්ව පෙන්වීම
⭕ Discounts Automation
⭕ Accounting & Accounts Management
⭕ Supplier & Customer Database
⭕ Remaining Stock & Re-Order Alerts
⭕ Daily Reports & Monthly Reports
⭕ Service & Business Management
⭕ වේගවත් English / Sinhala Bills Printing
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
🔸 අප විසින් සංවර්ධනය කරන POS Software
English Language මගින් ලබාගත හැක.
🔸 ඔබගේ Business Type එක අනුව
Customize POS Software Solution එකක් සකස් කර දීමට හැක.
🔸 වසර 15කට අධික පළපුරුද්දක් සහ
විශ්වාසදායී සේවාවන් සමඟ
වෙනස ඔබම අත්විඳීමට අදම අප වෙත පැමිණෙන්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති
Online / Home-based ව්‍යාජ ආයතනවලට රැවටී
ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 Software එක තෝරාගත් පසු
එම Software එකට ජීවිත කාලය පුරාවට
අපගේ සහාය සහ වගකීම හිමිවේ.
🔸 අපේ සේවාවන් කොපි කළ හැක – නමුත් සමාන කළ නොහැක.
✔️ විශේෂ වාසි
✔️ පරිගණක දැනුම නොමැති ඕනෑම පුද්ගලයෙකුටත් භාවිතා කළ හැක
✔️ AnyDesk හරහා Remote Support
✔️ පළපුරුදු Technical Team Support
✔️ කාලයත් මුදලත් ඉතිරි කරගත හැකි විසඳුමක්
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 දින 07ක් සහ සියලුම නිවාඩු දිනවලද විවෘතයි 👍
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


POS Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,70012 days
POS Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,70011 days
POS Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,7005 days
POS Cashier Billing System
MEMBERColombo, Computer AccessoriesRs 79,70013 days
