POS Cashier Billing System For Restaurant / Cafe With Reports
POS Cashier Billing System For Restaurant / Cafe With Reports
----------------------------------------------------------------------------------------
🍽️ **SAMBA POS RESTAURANT SYSTEM** 💻
ඔබගේ Restaurant එක **ඉතාමත් පහසුවෙන් සහ Professional විදිහට Manage කරන්න** පුළුවන් Complete POS Solution එකක්. ❤️
✨ **ප්රධාන Features**
✅ **Fast Billing & POS** – Customer Orders ඉක්මනින් Enter කරලා Bills Generate කරන්න පුළුවන්.
🍔 **Dine-In / Take Away / Delivery** – Dine-In, Take Away සහ Delivery Orders වෙන වෙනම Manage කරන්න පුළුවන්.
🪑 **Table Management** – Restaurant එකේ Tables Manage කරලා **Available / Occupied Tables** පහසුවෙන් බලන්න පුළුවන්.
📋 **Order Management** – Customer Orders පහසුවෙන් Enter කරලා Manage කරන්න පුළුවන්.
👨🍳 **Kitchen Order Management (KOT)** – Kitchen එකට Orders ඉක්මනින් යවලා Food Preparation එක පහසුවෙන් Manage කරන්න පුළුවන්.
💰 **Sales Management** – Daily Sales සහ Sales Details පහසුවෙන් Check කරන්න පුළුවන්.
📦 **Stock Management** – Food Items සහ Ingredients වල **Stock** Track & Manage කරන්න පුළුවන්.
📊 **Sales Reports** – Daily / Weekly / Monthly Sales Reports ලබාගන්න පුළුවන්.
💵 **Profit & Loss Reports** – Business එකේ **Profit / Loss** තත්ත්වය පහසුවෙන් Check කරන්න පුළුවන්.
👥 **Customer Management** – Customer Details සහ Transaction History Manage කරන්න පුළුවන්.
🏪 **Supplier Management** – Suppliers සහ Purchase Details පහසුවෙන් Manage කරන්න පුළුවන්.
🧾 **Bill / Invoice Printing** – Professional Bills Print කරන්න පුළුවන්.
💳 **Payment Management** – Cash / Card වැනි Payment Methods Manage කරන්න පුළුවන්.
🔐 **User & Staff Management** – Cashier සහ Staff Users සඳහා වෙන වෙනම User Access ලබාදෙන්න පුළුවන්.
📈 **Business Reports** – Restaurant එකේ Business Performance එක Reports මගින් පහසුවෙන් Analyze කරන්න පුළුවන්.
⚡ **Easy & User-Friendly System** – Staff Members ලාටත් ඉතාමත් පහසුවෙන් Use කරන්න පුළුවන් Simple Interface එකක්.
🚀 **ඔබගේ Restaurant එකේ Billing, Orders, Stock, Sales & Reports එකම System එකකින් Manage කරගන්න!**
📞 **වැඩි විස්තර සහ Demo එකක් සඳහා අපව අමතන්න.**
Our Location
RK ENTERPRISES
No.459/1/1 Jaya Mawatha,
Lake Road,
Borlaesgamuwa
0706915131
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





