POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System (Budget Package)
⏩ OFFLINE SOFTWARE + ALL-IN-ONE Single Display (128GB SSD) + 80mm Bill Printer + Cash Drawer
⏩ 06 Months Warranty Included
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු කාලීන පළපුරුද්දක් සහ විශ්වාසදායී ඉතිහාසයක් සහිත RK Enterprises Pvt Ltd විසින්, ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන වටිනා POS Billing System එකක් අදම ඔබ වෙත.
🔸 ඔබගේ අයවැයට සරිලන, කාර්යක්ෂම හා භාවිතයට පහසු POS System එකක් සමඟ ඔබගේ ව්‍යාපාරයත් Smart විදිහට කළමනාකරණය කරමු.
⏩ POS System එකක් මිලදී ගන්නා විට ඔබ මෙය සැලකිල්ලට ගන්නවාද?
01️⃣ ඔබ තෝරාගන්නා ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් ක්‍රියාත්මකද?
02️⃣ ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
03️⃣ එම ආයතනයට ශක්තිමත් ඉතිහාසයක් තිබේද?
04️⃣ Company Profile එකක් පවතිනවද?
05️⃣ නිශ්චිත භෞතික ස්ථානයක් ආයතනයට තිබේද?
06️⃣ සේවක මණ්ඩලයක් සහිතද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවද?
08️⃣ ලබාගන්නා භාණ්ඩ සඳහා වගකීම් ලිපි නිකුත් කරනවද?
09️⃣ අලෙවියෙන් පසු විශ්වාසදායී සේවාවක් ලබාදෙනවද?
🔟 දිගුකාලීනව විශ්වාස තැබිය හැකි ආයතනයක්ද?
👉 නිතරම ස්ටොක් ගැටලුද?
👉 Stock Balance හරියට පේන්නෙ නැද්ද?
👉 Accounts හදනකොටම දවස ඉවරද?
👉 Sales ප්‍රතිඵල සතුටුදායක නැද්ද?
🔸 POS / Billing Software එකක් තෝරාගන්නා විට, දිගුකාලීන ඉතිහාසයක් සහිත විශ්වාසදායී ආයතනයක් තෝරාගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් සංවර්ධනය කරන Software එක English භාෂාවෙන් ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවය අනුව ඕනෑම Business Type එකකට POS Software Customize කර දියුණු කරගත හැක.
🔸 වසර 15කට අධික පළපුරුද්දක් සහ විශ්වාසදායී සේවාවන් සමඟ අප වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, Online / Home-based ව්‍යාජ ආයතන වලට රැවටී ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට රැවටෙන්නේ නැතිව, විශිෂ්ට සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු, එම Software එකට ජීවිත කාලය පුරාවටම අපගේ වගකීම හිමිවේ.
🔸 අපේ සේවාවන් කොපි කළ හැක – නමුත් සමාන කළ නොහැක.
🔸 අපගේ POS Software හරහා ඔබට ලබාගත හැක්කේ 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Details
⭕ Expiry Date විස්තර
⭕ දවසේ ආදායම සහ ලාභය
⭕ Cash / Credit Sales වෙන් වශයෙන්
⭕ Discount ගණනය කිරීම
⭕ Accounts & Accounting
⭕ Supplier & Customer Details
⭕ Remaining Stock & Re-Order Items
⭕ Daily Reports
⭕ Service & Business Management
⭕ වේගවත්, පැහැදිලි English / Sinhala Bills Printing
⭕ අක්‍රමිකතා අවම කරගැනීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න – POS System එකකට අදම මාරු වන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න – RK Enterprises Pvt Ltd සමඟ එකතු වන්න.
✔ පරිගණක දැනුම නොමැති ඕනෑම පුද්ගලයෙකුටත් භාවිතා කළ හැක.
✔ ගැටලුවක් ඇති වුවහොත් AnyDesk හරහා දුරස්ථ සහාය ලබාදේ.
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත අපගේ කණ්ඩායම ඔබට සම්පූර්ණ සහාය ලබාදෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 We are open 7 days a week including holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි 👍
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


POS Cashier Billing System Budget Package
MEMBERColombo, Computer AccessoriesRs 79,70025 days
POS Cashier Billing System Budget Package
MEMBERColombo, Computer AccessoriesRs 79,70027 days
POS Cashier Billing System Budget Package
MEMBERColombo, Computer AccessoriesRs 79,70032 days
POS Cashier Billing System (Budget Package)
MEMBERColombo, Computer AccessoriesRs 79,70026 days
