POS Cashier Billing System | Budget Package
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System | Budget Package
⏩ Package Includes:
OFFLINE POS SOFTWARE + 22” Normal Monitor (Used) + Core i3 4th Gen PC (8GB RAM / 500GB HDD – Used) + 650VA Brand New UPS + 58mm POS Printer + Cash Drawer + 2D Handheld Wired Barcode Scanner
🔸 දිගු කාලීන ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ වසර ගණනාවක පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබ සතුව ඇති මුදලට සරිලන Budget POS Solution එකක් අදම ඔබට ලබා දේ.
🔸 නවීන තාක්ෂණය සමග ඔබගේ ව්‍යාපාරය තවත් ස්මාට් ලෙස පවත්වාගෙන යාමට අදම එකතු වෙන්න.
⏩ POS System එකක් තෝරාගන්නා විට ඔබ මේ කරුණු සැලකිල්ලට ගන්නවාද?
එම ආයතනය POS / IT ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවතිනවද?
ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
ආයතනයට පවතින ව්‍යාපාරික ඉතිහාසය කුමක්ද?
නිල company profile එකක් තිබේද?
නිශ්චිත භෞතික කාර්යාල ස්ථානයක් තිබේද?
පුහුණු සේවක මණ්ඩලයක් සිටීද?
අධීක්ෂණ / කළමනාකරණ මණ්ඩලයක් තිබේද?
භාණ්ඩ සඳහා නිල වගකීම් ලබා දෙනවද?
අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාවක් තිබේද?
එම ආයතනය පිළිබඳ ඔබට විශ්වාසය තැබිය හැකිද?
👉 Stock balance ගැටළුද?
👉 දවස අවසානයේ accounts හදලා ඉවර කරන්න බැරිද?
👉 Sales අඩුද?
👉 නිතරම අවුල්ද?
🔸 එවැනි ගැටළු වලට හොඳම විසඳුම වන්නේ, දිගු කාලීන අත්දැකීම් ඇති ආයතනයකින් නිවැරදි POS System Software එකක් තෝරා ගැනීමයි. එමඟින් ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි වේ.
🔸 අපගේ POS Software විශේෂත්වයන්
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock balance පාලනය
⭕ Expiry date tracking
⭕ දෛනික ආදායම සහ ලාභය දැනගැනීම
⭕ Cash / Credit sales වෙන් වෙන්ව වාර්තා කිරීම
⭕ Discount ගණනය
⭕ Accounts & Reports
⭕ Supplier & Customer details
⭕ Remaining stock & re-order items
⭕ Daily / Monthly data reports
⭕ Service & business management
⭕ සිංහල / ඉංග්‍රීසි බිල් මුද්‍රණය
⭕ වංචා සහ අක්‍රමිකතා අවම කිරීම
🔸 Software එක English version ලෙස ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට අනුව Custom POS Software design & development ද සිදු කරයි.
🔸 Software එක තෝරාගත් පසු, එයට දිගුකාලීන සහය සහ සේවාව අප ආයතනයෙන් ලබා දේ.
🔸 AnyDesk හරහා Remote Support පහසුකම ඇත.
🔸 පරිගණක දැනුම අඩු අයෙකුටත් පහසුවෙන් භාවිතා කළ හැක.
🔸 වසර 15කට අධික විශ්වාසනීය සේවාවන් සමග, දේශීය හා විදේශීය පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගත් RK Enterprises Pvt Ltd වෙත පැමිණ වෙනස අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ Online / Home-based ආයතන වලට රැවටී ඔබගේ වටිනා මුදල් හා කාලය නාස්ති කරගන්න එපා.
✔ කාලය ඉතිරි කරමින්
✔ මුදල් පාලනය කරමින්
✔ ව්‍යාපාරය වර්ධනය කරමින්
👉 ඔබත් අදම POS System එකකට මාරු වෙන්න.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලත් විවෘතයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


POS Cashier Billing System Budget Package
MEMBERColombo, Computer AccessoriesRs 79,70027 days
POS Cashier Billing System Budget Package
MEMBERColombo, Computer AccessoriesRs 79,70015 days
POS Cashier Billing System (Budget Package)
MEMBERColombo, Computer AccessoriesRs 79,70017 days
POS Cashier Billing System (Budget Package)
MEMBERColombo, Computer AccessoriesRs 79,7005 days
