POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System (Budget Package)
COMPLETE POS SOLUTION – ONE PACKAGE
🔹 OFFLINE POS SOFTWARE
🔹 22” Normal Monitor (Used)
🔹 Core i3 4th Gen PC – 8GB RAM / 500GB HDD (Used)
🔹 650V Brand New UPS
🔹 58mm POS Thermal Printer
🔹 POS Cash Drawer
🔹 2D Handheld Wired Barcode Scanner
🔸 දිර්ඝ කාලීන පළපුරුද්දක් සහිත, මෘදුකාංග ක්ෂේත්රයේ විශ්වාසනීය නාමයක් වන RK Enterprises Pvt Ltd
පාරිභෝගික ඔබගේ අයවැයට ගැළපෙන, ව්‍යාපාරයට හොඳම POS Billing System එකක් අදම ලබාගන්න.
👉 ඔබගේ ව්‍යාපාරයත් නවීන තාක්ෂණය සමග “Smart Business” එකක් කරමු.
⏩ POS System එකක් මිලදී ගැනීමට පෙර මේ කරුණු ඔබ සලකා බලනවාද?
01️⃣ ඔබ තෝරාගන්නා ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවතිනවද?
02️⃣ ආයතනය ආරම්භ කර කොපමණ කලක් ගතවී ඇත්ද?
03️⃣ ආයතනයට පවතින ඉතිහාසය කොතරම් විශ්වාසනීයද?
04️⃣ නිසි Company Profile එකක් පවතිනවද?
05️⃣ ස්ථිර භෞතික ලිපිනයක් සහිත ආයතනයක්ද?
06️⃣ පළපුරුදු සේවක මණ්ඩලයක් සිටිනවද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් සහිත ලියාපදිංචි ආයතනයක්ද?
08️⃣ භාණ්ඩ සඳහා වගකීම් ලිපි නිකුත් කරනවද?
09️⃣ අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාවක් ලැබේද?
🔟 එම ආයතනය ගැන විශ්වාසය තැබිය හැකිද?
❓ දවසට දවස ගැටලුමද?
❓ Stock Balance හරියට එන්නේ නැද්ද?
❓ Accounts හදනකොට දවසම ඉවරද?
❓ Sales ප්‍රමාණය අඩුවෙලාද?
👉 හරියට තෝරාගත් POS System එකක් ඔබගේ මේ සියලු ගැටලු සඳහා විසඳුමක් වේ.
🔸 System Software එක තෝරාගැනීමේදී
දිර්ඝ කාලීන පළපුරුද්දක් සහිත, විශ්වාසනීය ආයතනයක් තෝරාගැනීමෙන්
⏱️ ඔබගේ කාලයත් 💰 මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන POS Software
✔️ English Language Support
✔️ ඔබගේ Business Type එකට අනුව Customize කර ගත හැක
🔸 ඕනෑම ව්‍යාපාරයකට ගැළපෙන ලෙස POS Software Design & Upgrade කර දීමට අප සූදානම්.
🔸 15+ Years of Sales Experience & Trusted Service
දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් අප ආයතනය වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 Software එක තෝරාගත් පසු,
👉 ඔබ තෝරාගත් POS Software එකට ජීවිත කාලය පුරාවට වගකීමක් ලබාදේ.
🚫 නිශ්චිත ස්ථානයක් නොමැති Online / Home-based ව්‍යාජ ආයතනවලට රැවටී
ඔබගේ කාලයත් මුදලත් නාස්ති වීමෙන් වළකින්න.
📊 POS Software එක හරහා ඔබට ලැබෙන පහසුකම්:
⭕ Bill Printing (English / Sinhala)
⭕ නිවැරදි Stock Management
⭕ Expiry Date Tracking
⭕ Daily Income & Profit Reports
⭕ Cash / Credit Sales වෙන් වශයෙන්
⭕ Discount Calculations
⭕ Accounting Management
⭕ Supplier Details
⭕ Customer Database
⭕ Remaining Stock Reports
⭕ Re-order Level Alerts
⭕ Daily / Monthly Reports
⭕ Service & Business Performance Management
⭕ Fraud & Irregularity Control
✔️ කාලයත් මුදලත් ඉතිරි කරගනිමින් ව්‍යාපාරය තවත් කාර්යක්ෂම කරගන්න
👉 ඔබත් අදම POS System එකකට මාරු වෙන්න
✔️ Computer දැනුමක් නොමැති අයෙකුට වුවද පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ ඕනෑම ගැටලුවක් ඇති වූ විට
👉 AnyDesk හරහා Online Support ලබාදෙයි
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත
RK Enterprises Pvt Ltd ඔබගේ ව්‍යාපාරයට සම්පූර්ණ සහයෝගය ලබාදේ.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


POS Cashier Billing System Budget Package
MEMBERColombo, Computer AccessoriesRs 79,70026 days
POS Cashier Billing System Budget Package
MEMBERColombo, Computer AccessoriesRs 79,70014 days
POS Cashier Billing System (Budget Package)
MEMBERColombo, Computer AccessoriesRs 79,70016 days
POS Cashier Billing System (Budget Package)
MEMBERColombo, Computer AccessoriesRs 79,7004 days
