POS ERP Systems
ශ්‍රී ලංකාවේ දැනට පවතින සියලුම ගණයේ ව්‍යාපාර සඳහා ඒ එක් එක් ව්‍යාපාරයන්ට උචිත අයුරින් වෙන වෙනවම සකස් කරන ලද සියලුම ව්‍යාපාර කළමනාකරණ මෘදුකාංගයන් අප සතුව ඇත. මෙම මෘදුකාංගයන් මෘදුකාංග ක්ෂේත්රයේ වසර 10කට නොඅඩු පළපුරුද්දක් සහිත අප ආයතනයේම නිෂ්පාදනයන් වන බැවින් ඔබගේ අවශ්‍යතාවය පරිදි ඕනෑම අයුරකට වෙනස් කරදීමට අපට හැකියාව ඇත.
ඇයි ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ?
----------------------------------------------------
O පාරිභෝගික සහය සඳහා වෙනම සුහදශීලි කාර්ය මණ්ඩලයක් සිටින බැවින් අවශ්‍ය ඕනෑම මොහොතක ජීවිත කාලීනව ඔබට සහය දැක්වීමට අප බැඳී සිටින්නෙමු.
O අප කිසිදු මාසික හෝ වාර්ෂික ගාස්තුවක් අය නොකරන අතර ( සැගවුනු ගාස්තු කිසිවක් නැත ) මෙම මෘදුකාංගය ඔබ හට ලබාදෙන්නේ ජිවිත කාලීනව ඔබගේ වත්කමක් ලෙසිනි.
O අප බිල්පත් මෘදුකාංගය සඳහා වගකීමක් සේවා ගිවිසුම් සහිතව අප ඔබට ලබාදෙන්නෙමු .
O මාස 3කට වරක් ඔබගේ බිල් පද්ධතිය නිසිආකාරව ක්‍රියාත්මක වන්නේදැයි අප ආයතනය විසින් විමසා බැලීම. (අලෙවියෙන් පසු ඉහල ගුණාත්මක සේවාව.)
O පිළිගත් වෘත්තීය ක්‍රමවේදයකින් අප මෘදුකාංගය ඔබ සතු කරවීම.
O දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කඩිනමින් අපගේ සේවාව ලබාදීමට අප සුදානමින් සිටින්නෙමු.
★ සුපිරි වෙළදසැල් ,සිල්ලර , තොග අලෙවිසැල්
★ රෙදිපිළි, පාවහන් අලෙවිසැල්
★ රූපලාවන්‍යගාර , ස්පා , ලොන්ඩ්‍රි
★ පොත් ලිපිද්‍රව්‍ය අලෙවිසැල් ,
★ ජංගම දුරකතන ,පරිගණක විකුණුම්, අලුත්වැඩියා මධ්‍යස්ථාන
★ කායවර්ධන ආයතන, වාහන අමතර කොටස් විකුණුම් ආයතන
★ භාණ්ඩ බෙදාහැරීමේ ආයතන , හාඩ්වෙයාර් ,
★ වාහන, ගෘහ භාණ්ඩ අලෙවිසැල්
★ රෙස්ටුරන්ට්, හෝටල් , ඇතුළු සියලුම වර්ගයේ ව්‍යාපාර සඳහා
Tuition Classes/ School Management Systems
Hospital management systems
Laboratory management systems
Hotel management systems
Payroll & Accounting Systems
Gym Management System
ERP Solutions
අපෙන් ඔබට නොමිලේම….
------------------------------------
මෘදුකාංගය භාවිතය පිළිබද සම්පුර්ණ පුහුණුවක්
මෘදුකාංගයේ පුහුණු විඩීයෝවක්
ඔබට අදාල භාණ්ඩ ලැයිස්තුවක් බාර්කෝඩ් සහිත
මෘදුකාංග යාවත්කලීනයන්
Inventory Module
• Multiple Store / Warehouse Inventory Management
• Manage Purchases by Status: Ordered / Pending / Partial / Received — all in one form
• Manage Invoicing by Status: Final / Partial / Draft / Proforma / Quotation — all in one form
• Import Purchase Stocks via CSV
Expiry or Imei serials Tracking
• Advanced Product Management Options
• Supplier Management with Payment Tracking
• Barcode Sticker Printing (Multiple Sizes)
• Stock Adjustments & Stock Transfers
• Comprehensive Inventory Reports and Analytics
• Advanced Notifications for Low Stock, Expiry, etc.
• Multiple Bill Format Facility
• And Many More Inventory Features
Sales Module
• Dual POS Interface (Keyboard & Touch Supported)
• Multiple Search Options: Barcode / Name / Category / Brand / Featured
• Multi-Store Billing with Cash, Card, Draft, and Credit Options
• Customizable Invoicing with Shortcut Keys
• Bill Holding / Park Bill Functionality / Orders / repair management
• Customer Credit Account Management
• Detailed Customer History Tracking
• Sales Representative Commission Calculation
• Multi-Currency Billing Support
• Multiple Payment Methods: Cash / Card / Cheque / Deposit / Voucher etc
• Cash Drawer Integration and Management
• Fully Customizable Bill Layout Design
• Day-End Summary Report
• Bulk Sales Entry via CSV Import
• Quotations, Sales Orders, and Draft Billing
• Multi-Pricing & Discount Billing Options
• Advanced Quotation System with Document Attachments
• Quotation Status Management
• Customer & Supplier Quotation Handling
• Sales Delivery Bill Options
• Direct Conversion from Sales to Purchase
• And Many More Sales Features
Other Facilities
• Advanced Expense Management
• Role-Based Advanced User Management
• Loyalty Points System & Tax Configuration Options
• Comprehensive System-Wide Reporting
• Predefined Discount Plans
• And Many Additional Powerful Features
Our Few of Recents clients…
-----------------------------------------------------------
Guruge (pvt)Ltd – Ja Ela
IBTS Campus – Nugegoda
I crown (pvt)Ltd – Gampaha
SurgiDX (Pvt) Ltd – Ja Ela
Sky Lounge – Gampaha
Black Apple – Gampaha
YU Mobile – Gampaha
Future Arcade – Gampaha
Urban Vogue – Colombo 03
Foster & Reeds (pvt)Ltd – Nawala
Yes Optical – Gampaha
Senuri Auto Parts – Miriswatta
I FIX – Negambo
Sanuthi Super - Kandana
** ගණන් කල නොහැකි තරමේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්යපාරයන්හිද දිවයිනේ ඉතා සුප්‍රසිද්ධ වෙළද ආයතන වලද සාඩම්බර මෘදුකාංග නිෂ්පාදකයෝ අපි වෙමු.**
**අප කෙරෙහි රැදී ව්‍යාපාරික විශ්වාසය ඉදිරියටත් අප ගනුදෙනුකරුවන් වෙත ලඟා කරදීම අපගේ අරමුණයි. **
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



