POS Billing Budget Package With Hardware Items For Your Any Business
KT IT Software Solutions
POS Billing Budget Package With Hardware Items For Your Any Business
--------------------------------------------------------------------------------------------------
⏩OFFLINE SOFTWARE + 17 INCH NORMAL MONITOR (USED) + CORE i3 4th GEN 8GB RAM 500GB HDD (USED ) + 58MM POS PRINTER + CASH DRAWER + BARCODE SCANNER
🔸දීර්ඝ ඉතිහාසයක් ඇති සහ මෘදුකාංග ක්ෂේත්රයේ මනා පලපුරුද්දක් ඇති RK Enterprises වන අප ආයතනය විසින් පාරිභෝගික ඔබගේ ඇතැති
🔸මුදලට සරිලන POS System එකකට අදම එකතු වෙන්න. ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරමු.
⏩ POS සිස්ටම් එකක් ඔබ ලබාගන්නා විට මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වුවාද?
01. ඔබ තෝරා ගන්නා ආයතනය මෙම flied එකේ කොපමණ කලක් සිට පවතිනවද n iki i?o
02. ආයතනය ආරම්බ කර කොපමණ කලක්ද ?
03. ආයතනය සදහා කොපමන ඉතිහාසයක් තිබේද යන්න..
04. ආයතනය සදහා company profile එකක් තිබේද?
05. ආයතනය පවත්වා ගෙන යාමට නිශ්චිත ස්ථානයක් පවතින්නේද බව..
06. ආයතනයෙ සේවක මණ්ඩලයක් සිටිද?
07. ආයතනයට අධයක්ශක මණ්ඩලයක් සිටිද?
08. ආයතනයේන් ලබා ගන්නා භාණ්ඩ සදහා වගකිම් පත්‍රයක් නිකුත් කරනවද?
09. අලෙවියෙන් පසුව විශ්වාසශීලී සේවාවක් ලබා දෙනවද?
10. ආයතනය ගැන විශ්වාසයක් තැබිය හැකිද?
👉 හැමදාම අවුල් හදනවාද?
👉 ස්ටොක් බැලන්ස් වෙන්නේ නැද්ද?
👉 එකවුන්ට්ස් හදලම දවස ඉවරද?
👉 සේල් එක මදිද?
🔸System Software එක තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම දීර්ග කාලීන ඉතිහාසයක් සහිත ආයතනයක Bill Machine System Software එක තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් යන දෙකම ඉතුරු වේ.
🔸අපි Develop කරන Software එක English වලින් ලබාගත හෑකිය.
🔸ඔනෑම Business එකක් සදහා ඔබගේ අවශ්‍යතාවය මත අප ලවා POS system Software එක නිර්මානය කර වැඩි දියුනු කර ගත හැක.
🔸15 වසරක වඩා වැඩි අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනයන් වෙත පැමිණ වෙනස වටහාගන්න.
🔸නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයතන නොවන ස්ථාන වෙත ගොස් ඔබගේ වටිනා කාලය සහ මිල මුදල් හානි වීම වළක්වාගන්න.
🔸අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා KT IT Software Solutions වෙත අදම පැමිණෙන්න.
🔸දෙස් විදෙස් රටවල් අතර හද දිනූ අප ආයතනය වෙත පැමිණ අදම වෙනස වටහා ගන්න, ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.
🔸අපේ සේවාවන් කොපි කල හැක සම කල නොහැක.
🔸මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈📉
⭕බිල්පත් ලබා ගැනීම
⭕නිවැරදි Stock එක දැනගැනීමට
⭕කල් ඉකුත්වීමේ විස්තර
⭕දවසේ ආදායම දැන ගැනීමට
⭕දවසේ ලාභය දැනගනිමට
⭕මුදලට/ ණයට විකුණුම් වෙන් වශයෙන් දැනගැනීමට
⭕කාර්යක්ෂමතාව වැඩිකිරීමට
⭕පැහැදිලි වේගවත් ඉංග්‍රීසි හෝ සිංහල බිල්පත් මුද්‍රණයට
⭕සිදුවන අක්‍රමිකතා මඟහරවා ගැනීමට
⭕වට්ටම් ගණනය කිරීම
⭕ගිණුම්කරණය
⭕සැපයුම්කරුගේ විස්තර
⭕පාරිභෝගික විස්තර
⭕ඉතිරි වී ඇති භාණ්ඩ විස්තර
⭕නැවත ඇනවුම් කිරීමට ඇති භාණ්ඩ
⭕අදාළ දත්ත වාර්තා දෛනික ලබාගැනීම
⭕සේවා කළමනාකරණය
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරන්න POS System එකකට ඔබත් අදම මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමගින් ඔබගේ සේවාවන් තව තවත් පහසු කරගන්න ඔබත් අදම KT IT Software Solutions සමග එකතු වන්න.
✔ පරිගණක පිළිබද දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුටද භාවිතා කිරීමට හැකි වේ.
✔ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී Any desk මෘදුකාංගය හරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත KT IT Software Solutions අප ඔබට පුර්ණ සහයෝගය ලබා දේ.
---------------------------------------------------------------
Office :
KT IT Software Solutions ,
No. 459/1/1,
Jaya Mawatha ,
Lake Road,
Boralesgamuwa
Location Map : https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
**************************************************
💫Now We Are Open 07 Days & Holidays .. දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි....
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Hadwere Pos Cashier Billing System Software with Package
MEMBERColombo, Computer AccessoriesRs 96,70032 days
Pharmacy Pos System With Billing Package
MEMBERColombo, Computer AccessoriesRs 20,00039 days
Software System Budget Package
MEMBERColombo, Computer AccessoriesRs 96,70031 days
Pos Cashier Billing System Software with Package
MEMBERColombo, Computer AccessoriesRs 96,70032 days
